Land market aka patta widiyata wediwela mehenam...Thawa adu weii.. idam ehemath adu wei mn hitnne..
Gnna un inna epi wikunanna
wagon R mokadda ban model eka? year eka mokadda?Yaluwek Wagon R ekak gaththa 45ta. Awlak na bande. Laksha 2-3 ka maintenance thiyei
Lease eka hira wela. Loku ganan demmata kawruwath ganne na
ජපන්නු අවුරුදු 2න් තලන්න දාපු වාහන අපි වැඩ් කර කර ගන්නවා , විකුණනවා....මේ මුලු සිස්ටම් එකම අවුල් බන්..... Depreciation value එකක් , නැත්තේ ලංකාවේ vehicles විතරයි.
Lankawe ekata hariyanna Rupiyala deprecate wenawa.ජපන්නු අවුරුදු 2න් තලන්න දාපු වාහන අපි වැඩ් කර කර ගන්නවා , විකුණනවා....මේ මුලු සිස්ටම් එකම අවුල් බන්..... Depreciation value එකක් , නැත්තේ ලංකාවේ vehicles විතරයි.
Year?mage alto ekath dunne 27.3 cash awa 30 dunne naha tawa wadi wei kiyla e dawas wala
අප්‍රේල් වල දාපු අනාවැකි..දැන් ඉතින් කොහොමත් ඉස්සරහට වාහන පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු ප්‍රමානේ ලංකාවේ හෙනම සීමිත ප්‍රමාණයක් වෙනවා. එතකොට වාහන තියෙන මිනිස්සුන්ට වුනත් මේ ගානට තෙල් ගහලා නඩත්තු කරන්නත් වෙනම ජොබ් එකක් කරන වෙන ලයින් එකක් එනවා. අන්න එතකොට වැඩි වශයෙන් වාහන විකුනන්න බලනවා. මොකද ඊට වඩා මුලික අවශ්‍යතා තියෙනවා සපුරගන්නවා වාහනයක් පදිනවට වඩා. හැබැයි විකුණන මිනිස්සු හිටියට ඒ තරම් ගන්න මිනිස්සු නෑ. අන්න එතකොට ටිකෙන් ටික ඔය බොරු වාහන මිල අඩු කරනවා දිගින් දිගටම. ඔන්න ඕක තමා ඉදිරි මාස තුනේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ලංකාවේ වාහන මාකට් එකේ.
ඉතින් මම තොපෙන් අහන්නේ මම තාමත් වැරදිද?
කතෘගේ සැබෑවූ තවත් අනාවැකි බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.
https://elakiri.com/threads/ලංකාවට-වෙන්න-පුලුවන්-නරකම-දේ-ගැන-කතා-කරමුද.2020906/
පර්මිට් එක විකුණන්න ඉන්න දවස් වල මමත් ඔහොම කළා. ෆේස්බුක් එකේ පිටර් එකේ හැම තැනම දැම්ම budu ammo permit wala ganan කියලාහැමදාම අඩුවෙනව අඩුවෙනව කිය කිය ත්‍රෙඩ් දදා ඉන්නෙ අඩුනං ගන්නකො![]()
පර්මිට් එක විකුණන්න ඉන්න දවස් වල මමත් ඔහොම කළා. ෆේස්බුක් එකේ පිටර් එකේ හැම තැනම දැම්ම budu ammo permit wala ganan කියලා