ඇත්තම කිව්වොත් මම වැඩ කරපු නැති තැනක් නැහැ, ආමි, ටෙස්ට්ටයිල්, රෙස්ටුරන්ට්, ආර්පිකෝ, 
උපරිම ඕන නම් ටෙස්ට් ටයිල් ශොප් එකෙ අවු, 1 1/2 වගේ ඉදියා, අනිත් ඒවගේ මාස 6 වගේ තමයි,
ආමි එකේ නම් කට්ට නිසා අස් උනා, අනිත් ඒවගෙත් වැඩ කරන තරම් පඩි නැති නිසා අයින් උනා, (ලක්ශ 4, 5ක් පඩි දෙනවා නම් ඕන කට්ටක් රහට කන්න පුලුවන්
)
මට වර්ඩ්, එක්සෙල් පුලුවන්, වර්ඩ්ප්‍රෙස් බේසික් පුලුවන්, එයාබින්බි, බුකින්.කොම් හොදටම පුලුවන්, අවු 29, සින්ගල්, පවුලේ එකම කොල්ලා මම, පේස්ට්‍රි ඇන්ඩ් බේකරි කෝස් එකක් කරන්නත් හිතෙනවා, තව වයස යන නිසා ඒකත් බෑ,
එක ගෙයක් රෙන්ට් එකට දීල තියෙන්නේ, ගෙවල් දෙකම මට ලියනෙකක් නැහ් ඉතින්,
ප්‍රොපටි මැනේජ්මන්ට් පොඩිවට පටන් ගන්නත් හිතෙනෙවා, (ඕවනර් දුර, රට ඉන්න ඒවා ඉන්කම් එකක් එන විදියට හදල දීල, ඒවා ක්ලීන් කරන් ඉන්න වගේ) ඒකටත් ස්ටාර්ට් එකක් දෙන්න හිතක් නැහ්, ඔක්කොටම කලින් බයික් කට්ටක් ගන්න ඕනේ, තිබ්බ එකක් විකුන්න)
උබලගේ අත්දැකීම් එක්ක උපදෙසක් කොටන් පලයන් මචන්ල, මේ වලෙන් ගොඩ එන්න