එක පෑන් පාරෙන් වැඩ පෙන්නයි 🔴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    Affa.
    Sirawtta minissu dn nature eka gana hithannema na ne.thawa aurudu 500k wath allan idida dnne na
    ට්‍රම්ප් කාරයා හරි බන්. චීනේ වගේ උන් nature එක rape කරනවා, කරලා පට්ට economical advantage එකක් ගන්නවා. ඒත් western ලොන්තයෝ ටික ඒක බැලන්ස් කරන්න උන්ගෙ economical growth එක sacrifice කරනවා.

    මූ හදන්නේ america first සීන් එකේ යන්න. මම හිතන්නේ ඒක උන්ගෙ රටට හොඳයි. හැම එකාම එකම ගමන යන්නෙ නැත්තන් මොකටද බන් අතින් කයිට් කරන් පුක දෙන්න යන්නෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,615
    113
    ප*යාගල
    sorry.com
    චීනේ වගේ උන් nature එක rape කරනවා, කරලා පට්ට economical advantage එකක් ගන්නවා
    උන්ගෙ යකු නැති ලබ්බක් නෑනෙ. මන් දැක්ක එකෙක් pc එකක් build කරන්න උන්ගෙ පොලක් වගේ එකකට යනව.නැති ලබ්බක් නෑ ඒ වගේම පට්ට ලාබයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371
    113
    Nature එක protect කරනවා කියන්නේ option එකක් මිනිස් ජාතිය තව කල් මේ ලෝකේ ජීවත් කරවනවාද නැද්ද කියන. එපා නන් it's ok. අපි protect කරේ නෑ කියලා nature එකට වෙන හෙනයක් නෑ. ඒක ඔහේ යනවා adapt වේවී වෙන එකම දේ මිනිස්සුන්ට නොගැලපෙන එක විතරයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    මේවට නම් ඉතින් එකග වෙන්න බෑ. :no:😑 Climate change, Global warming කියන දෙවල් ඇත්ත කියන එක මේ,වෙනකොට ඇස් පනාපිටම ඔප්පු වෙලා තියෙන්නෙ.

    The arrogance of man is thinking nature is in our control, and not the other way around.”
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ලැව්ගිනි නියඟ එහෙම දෙන්න ගියාම තමා ඉතින් වැඩේ
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ට්‍රම්ප් කාරයා හරි බන්. චීනේ වගේ උන් nature එක rape කරනවා, කරලා පට්ට economical advantage එකක් ගන්නවා. ඒත් western ලොන්තයෝ ටික ඒක බැලන්ස් කරන්න උන්ගෙ economical growth එක sacrifice කරනවා.

    මූ හදන්නේ america first සීන් එකේ යන්න. මම හිතන්නේ ඒක උන්ගෙ රටට හොඳයි. හැම එකාම එකම ගමන යන්නෙ නැත්තන් මොකටද බන් අතින් කයිට් කරන් පුක දෙන්න යන්නෙ.
    සිරාම සීන් එකක්....
    Labour law, environment law.... දාගෙන පුප දෙනකොට චීන්නු හිරකාරයෝ දාලා බඩු හදලා ලෝකේ අල්ලනවා.....
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    EKA PAN PAREN

    President Trump has just signed an executive order designating drug cartels as foreign terrorist organizations

    Trump just withdrew the United States from the Paris Climate Agreement.

    President Trump has just withdrawn the United States from the World Health Organization (WHO)

    President Trump has just signed an order officially allowing TikTok to be reinstated while they work out a deal

    President Trump has just officially established the Department of Government Efficiency (DOGE)

    President Trump has just signed a proclamation declaring a NATIONAL EMERGENCY at the Southern Border
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    මේවට නම් ඉතින් එකග වෙන්න බෑ. :no:😑 Climate change, Global warming කියන දෙවල් ඇත්ත කියන එක මේ,වෙනකොට ඇස් පනාපිටම ඔප්පු වෙලා තියෙන්නෙ.

    The arrogance of man is thinking nature is in our control, and not the other way around.”
    china release more C02 than whole EU combined!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    china release more C02 than whole EU combined!
    චීනෙ ද, ඇමරිකාව ද වැඩියෙන් ම පරිසරේට වින කටින්නෙ කියන එක නෙවේ මෙතන ප්‍රශ්ණෙ. ඇමරිකාව ඔය සම්මුතිවලට එකගවෙලා යම්තාක් මට්ටමකින් හරි මෙච්චර කල් කටයුතු කරපු නිසා තමයි අද මේ ලොකෙ මේ තරමකින් හරි තියෙන්නෙ. දැන් චීනෙත් එක්ක ඇමරිකාවත් තරගෙට කාබන් විමෝචනේ පටන් ගත්තොත් තව අවුරුදු 100 ක් විතර යනකොට ලෝකෙ මරුවට තියෙයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    චීනෙ ද, ඇමරිකාව ද වැඩියෙන් ම පරිසරේට වින කටින්නෙ කියන එක නෙවේ මෙතන ප්‍රශ්ණෙ. ඇමරිකාව ඔය සම්මුතිවලට එකගවෙලා යම්තාක් මට්ටමකින් හරි මෙච්චර කල් කටයුතු කරපු නිසා තමයි අද මේ ලොකෙ මේ තරමකින් හරි තියෙන්නෙ. දැන් චීනෙත් එක්ක ඇමරිකාවත් තරගෙට කාබන් විමෝචනේ පටන් ගත්තොත් තව අවුරුදු 100 ක් විතර යනකොට ලෝකෙ මරුවට තියෙයි.
    dan ubata puluwanda magnatic pole wenas wena eka nawaththana?
    eartth core eke rotation eka slow wena seen nawaththanna.
    solar wind nawaththanna?

    Solar panel / wind turbine hadanna gal aguru / thel koi tharam yanwada kiyala uba dannawada?
    EV car charge wenne gal aguru balagara walin neda? ekata mokada karanne?
    we need more trees, not so called green energy!
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,891
    17,959
    113
    ට්‍රම්ප් කාරයා හරි බන්. චීනේ වගේ උන් nature එක rape කරනවා, කරලා පට්ට economical advantage එකක් ගන්නවා. ඒත් western ලොන්තයෝ ටික ඒක බැලන්ස් කරන්න උන්ගෙ economical growth එක sacrifice කරනවා.
    desktop_CHINA-SOLAR-ENERGY.webp
     
    • Like
    Reactions: NRTG