එක පූස් පැටියෙක්ව මරලා බන්.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    nachn poddak balaganinko...kalinuth kawane neda? room ekaka dala wali tray ekak tynna balaganna amaruyi nan
    කලින් කෑවා නෙමෙයි කලින් අසනීප වෙලා මැරුනෙ.

    ලොකු පුසා පොඩි උන් මරන් කන අවස්ථා තියනවා නේද? මම දැකල තියනවා. හැබැයි ඒ ඇස් අරින්න කලින් පැටවූ මට මතක විදිහට.
    ඒ පැටව් ලෙඩින් නම් තුවාල නම් වගේ. මූට කිසි හෙනයක් තිබ්බෙ නෑ.
    ------ Post added on Feb 8, 2023 at 9:52 PM
     
    • Like
    Reactions: U-tag

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    අනිත් පැටව් ටික බලා ගනින්. උබට උන් පස්සෙන් ඉන්න බැරි බව ඇත්ත. ඒත් පුළුවන් වෙලාවට නිතරම බලන්න.😵
     
    • Sad
    Reactions: Heshan Daminda

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    The same happened to our kitten too. But luckily, I was there to save it. there was massive bleeding. I think 1/3 of its blood has bled out. It was disabled for a few weeks.
     
    • Wow
    Reactions: Heshan Daminda