එක පූස් පැටියෙක්ව මරලා බන්.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මාලු දීලා ආවම කරන්ට් එක ගියා. ටිකකින් පූසෙක් කෑගහන සද්දයක් ආවා. ගිහින් බලද්දි මරලා දාලා. කලු පූසද දන්නෙ නෑ. මාලු කෑල්ලට මැරුවද දන්නෙ නෑ.

    හිටපු ලස්සනම එකා. දුවාගන්නත් බෑ, ඇඟත් පන නෑ. කනකොට නම් හොඳට කනවා.

    දැන් ඉතුරු කොල්ලො දෙන්න විතරයි. ☹️

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බිලාල ගති පේනවානේ..බෙල්ලෙන්මයි අල්ලන්නේ..

    පැටියා කාලේ ඉදලා හදපු ලේනියක් හිටියා ගෙදර.ඌ තුන් පාරට දාපු පැටව් දෙන්නා ලේනෙක් ඇවිත් මරලා දැම්ම..ඇස් ඇරලත්,ඇගේ මයිලක් වත් ඇවිත් තිබ්බේ නෑ..රෝස පාටයි.. කෑගැහිල්ල ඇහිලා කාමරයට යද්දී පැටව් දෙන්න ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා..
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අපෝ අපේ ගෙවල් පැත්තේ හරියට ඔහොම පුස් පැටවූ මරන්නේ.. පූසෝ පූසෝ ඉරිසියයි..
    උබ ගෑනියක් වගේ හින්දා කවුරුවත් උබට ඉරිසියා නෑ නේද
     
    • Like
    Reactions: Heshan Daminda

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලොකු පුසා පොඩි උන් මරන් කන අවස්ථා තියනවා නේද? මම දැකල තියනවා. හැබැයි ඒ ඇස් අරින්න කලින් පැටවූ මට මතක විදිහට.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    පව් බන්. බළල් තුමා වෙන්න ඇති. ඕකව අල්ලන් බල්ලෙක් වගේ ගැට ගහල තියපන් පැය දෙකක්. 😭 උන්ගේ අම්මා ළග හිටියේ නැද්ද?
     
    • Sad
    Reactions: Heshan Daminda