එක බඩුවට - එක කඩයක් !

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මම දන්න විදියට එක කඩයයි. එකත් සෙවනගල සීනි ෆැකටරිය ඉස්සරහා. Storefront
    Factory outlet වෙනයි මේවා වෙනයි. උබ නානේක් නෙවෙයි කිවාට අල්බිල්ක් එක්ක ඉදලා මොලේ මැරිලාද කොහෙද?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,895
    11,917
    113
    🌎

    එක බඩුවට - එක කඩයක් !​

    image.png
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    මීට වඩා හොද නැද්ද එක කඩේකට එක බඩුව ගානේ වැඩට ගත්ත නම්, බිස්නස් වැඩි වෙන්නේ බලන් ඉද්දි
     
    • Haha
    Reactions: clumsyhulk

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,671
    16,884
    113
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබායි.(ලඟදි) ලංකාවට ආවා.(එයාගේ) ගම මාතර.අපි ඉතින් කටුනායකින් බාප්පයි (එයාගේ ෆැමිලි එකයි) අරගෙන හයි වේ එකේ ගිහිල්ල තමයි ආවේ.(බාප්පට) පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.හරි සිරියාවන්ත කොල්ලෝ දෙන්නා.නැන්දා හොඳයි.
    (එයාලා) අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි ඒවා කෑවා.(හරිම) රසයි.හ්ම්.අපි නුවර එලියේ ගියා.(එහේ හරිම) සීතලයි. (අපි එහෙදි) පාටි දැම්මා.එතකොට මම හොඳට බිව්වා.මිනිහ ඩ්‍රයිවරයෙක්.නැන්දා හවුස් වයිෆ් කෙනෙක්

    මේකයි මගේ ප්‍රශ්නය.. පිටරට ඉඳන් එනකොට (ඒ එන අයගේ) අමුතු සුවඳක් එනවා.මොනවද ඒ?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,579
    4,438
    113
    What a joke 🤣 like Donald Trumps is

    celebrating Cheguveera or Osama Billaden .

    Anura is practicing Neo Liberalism more than Ranil but he celebrates Wijeweere🤣🤣🤣

     
    • Haha
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,440
    2,795
    113
    මුංගේ education qualification ඔක්කොම බොරුද කොහෙද?
    මුන් ඉතිං නම ඉස්සරහින් degree ගහං හිටියට, ඉගෙනගත්තෙ පන්ති පහෙන් නේ. ඒවායේ theory practice ලංකාවෙ 'උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික' ජනතාව ප්‍රබල ජනවරමක් දීලා තියෙනවා. ඒක අකුරට කරනවා.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඇවිදින පුස්ථකාල කියලත් කිව්වා

    What a joke 🤣 like Donald Trumps is

    celebrating Cheguveera or Osama Billaden .

    Anura is practicing Neo Liberalism more than Ranil but he celebrates Wijeweere🤣🤣🤣


    හිල් මහ විරුවෝ
    ------ Post added on Nov 13, 2025 at 5:49 PM
     
    • Haha
    Reactions: Tonto