එක රටක් එක නීතියක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔස්ට්‍රියාව ඇතුලු අනික් හැම යුරොප් රටකම බැංකු පාසල් නගරසබා පොදු ස්තාන වල මෙහෙම නීතියක් තියනවා...ලංකාවේ සර්ටවත් බැරිවෙයිද? හැමෝටම එක නීතියක් ගේන්න.
    0DAD1CF4-61B7-4301-B5E7-6A9061F69A65.jpeg
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    යුරොපා රටවල තහනම් ආහ් ඒක හොයල බලන්ඩ ඕන..
    තව මේකේ ඇතිනේ යුරොප් ඉන්න අය..ඒ අයත් මේක ක්න්ෆර්ම් කරයි...මම අද බෑන්ක් එකට ගිය වෙලේ ඕක ගත්තේ...මට මේ සයින් එක දකින වාරයක් පාසා හිතෙන්නෙම ඇයි අපේ රටේ මෙහෙම නැත්තේ කියල...අනික ලංකාවෙ ඉන්න තුප්පහි කලවන් මුස්ලිම් නෙමෙයි මෙහෙ ඉන්නව කුවෙට් සව්දි කටාර් ජාතිකයෝ...උන් ඔය ලස්සනට එන්නේ එලියේ දාගෙන සේරම...උන් නේ හරිනම් වහන්න ඉල්ලන්න ඕනේ..ඇයි අපේ රටේ මුස්ලිම් උන් දගලන්නේ...මම නම් ලංකාවේ ඉද්දි චන්දේ දැම්මේ මහින්දටම තමයි...ඒත් මේ පාර ගෝඨා රටට වැඩක් නොකොලොත් මැදමුලනේ බල්ලෙක්ටවත් අයේ දෙන්නේ නෑ...පකේ තනි සිංහල ආන්ඩුව...අපි ආසාවෙන් බලන් හිටියා වැඩක් කරයි කියලා...අන්තිමට කෙල නැතිවම ඇරගන්න වෙලා තියෙන්නේ...
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    ඔස්ට්‍රියාව ඇතුලු අනික් හැම යුරොප් රටකම බැංකු පාසල් නගරසබා පොදු ස්තාන වල මෙහෙම නීතියක් තියනවා...ලංකාවේ සර්ටවත් බැරිවෙයිද? හැමෝටම එක නීතියක් ගේන්න.View attachment 102868
    dont lie dude,....seriously
     
    • Like
    Reactions: King kekille

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    හැම යුරෝපියන් රටකම නම් නෑ

    https://en.wikipedia.org/wiki/Islamic_dress_in_Europe
    machan these fellows dont know shit on shit.....just keep on posting stuff... if you remember a few months ago there was a post that australia was killing camels. ape un nikan puka deegena hitiya paw paw kiyala... but there was a reason for that. that was the best solution.