එක රටක් එක නීතියක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පැය 24 න් ආදාහන ඔනී නෑ

    කොරෝනා මෘතදේහ ආදාහනය තවතයි.. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරවල රදවයි..
    December 21, 2020 at 10:26 pm | lanka C news
    කොරෝනා මෘතදේහ ආදාහනය තවතයි.. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරවල රදවයි..

    කොරෝනා ආසාදනයෙන් මිය යන මියයන අයගේ මෘතදේහ ආදාහනය කිරීම තාවකාලිකව නවත්වා තිබේ.

    කොරෝනා මල සිරුරු භූමදානය හෝ ආදාහනය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම මළ සිරුරු සිසිල් කරන ලද කන්ටේනර් පෙට්ටි තුළ තැන්පත් කිරීමට ණය කර ඇත.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඒ බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

    මෙරට ප්‍රධාන රෝහල් කිහිපයකම මෙසේ මෘත දේහ තබා ගත හැකි ශීතකරන සහිත කන්ටේනර් පෙට්ටි ලබා දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

    දැනටමත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එකතු වන මෘත දේහ බහාලිය හැකි බහාලුම් සපයා ඇති අතර ඒවායේ මෘත දේහ තැන්පත් කිරීමද ආරම්භ කර තිබේ.
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    Ayrveda doctors needed registration but Mason bas can issue syrup for covid 19 without any prescription and or testing or such qualification :confused:
     
    • Like
    Reactions: dilann