පැය 24 න් ආදාහන ඔනී නෑ
කොරෝනා මෘතදේහ ආදාහනය තවතයි.. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරවල රදවයි..
December 21, 2020 at 10:26 pm | lanka C news
කොරෝනා ආසාදනයෙන් මිය යන මියයන අයගේ මෘතදේහ ආදාහනය කිරීම තාවකාලිකව නවත්වා තිබේ.
කොරෝනා මල සිරුරු භූමදානය හෝ ආදාහනය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම මළ සිරුරු සිසිල් කරන ලද කන්ටේනර් පෙට්ටි තුළ තැන්පත් කිරීමට ණය කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් ඒ බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
මෙරට ප්‍රධාන රෝහල් කිහිපයකම මෙසේ මෘත දේහ තබා ගත හැකි ශීතකරන සහිත කන්ටේනර් පෙට්ටි ලබා දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.
දැනටමත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එකතු වන මෘත දේහ බහාලිය හැකි බහාලුම් සපයා ඇති අතර ඒවායේ මෘත දේහ තැන්පත් කිරීමද ආරම්භ කර තිබේ.

Last edited: