එක රැයකින් කාටත් හොරෙන් මේ විස්මිත රූ රටා #

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    tnx for comments bro_Oneday these things will get cleared !Bt donot know whther we will be alive !

    i dnt think tht they would ever make a official visit to planet earth , some UFO specialist says Moon is a spy device tht have been put up by de aliens to moniter us spooky isn't it:rofl::baffled:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    වගා කව කියන්නෙ ඕවට
    වගා කව ගැන තාමත් නිශ්චිත අදහසක් නම් නෑ
    පිටසක්වල යානා ගොඩ බැස්වීම නිසා ඇති වෙනවා කියලා තමයි කියන්නෙ.මම දැක්කා ඩිස්කවරි එකේ වැඩසටහනක් වගා කව ගැන.
    කුඩා කාලයක් තුල මේවගේ විස්මිත සංසිද්ධියක් ඇති වෙනවා කියන එක මිත්‍යා මතයක් කියලා එක පාරටම බැහැර කරන්න බෑ.කාලයකට උඩදි පොලොන්නරුව ප්‍රදේශයෙනුත් වගා කව සංසිද්ධි වාර්ථා උනා(මීට අවුරුදු 7කට විතර ඉස්සෙල්ලා).ඒ සංසිද්ධියම අලලා තමයි රවින්ද්‍ර රන්දෙනිය,යශෝදා විමලධර්ම රඟපාපු පිටසක්වල ජිවීන් ගැන ටෙලිනාට්‍යක් නිපද උනෙත්.
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    ඒ සංසිද්ධියම අලලා තමයි රවින්ද්‍ර රන්දෙනිය,යශෝදා විමලධර්ම රඟපාපු පිටසක්වල ජිවීන් ගැන ටෙලිනාට්‍යක් නිපද උනෙත්.
    ekada eka newetthuwe magadi.:lol:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ekada eka newetthuwe magadi.:lol:
    මගදි නැවැත්තුවද නැද්ද කියලා මට මතකයක් නැහැ මචං.මම 5දි විතර වගේ තමයි ටී.වි එකේ ගියේ.
     

    Similar threads