එක රැයකින් කාටත් හොරෙන් මේ විස්මිත රූ රටා #

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    egollo kiyanawa mewa minissunta karanna puluwan dewal nemeilu:)
    අනේ පලයන් බන් යන්න.. මෙච්චර දේවල් කරන මිනිස්සුන්ට කුබුරක රටාවක් අදින්න බැරිද:lol:

    ඔය ගැන youtube එකේ documentary එකක් තියෙනවා. ඕව හදන්නෙ දිග කෝටු කෑල්ලක් ලනුවකට ගැටගහල, ලනුව එක තැනකට හයිකරල, කෝටුව තිරිඟුගස් උඩින් තියල පාගල.. කෝටුව ලනුවකින් බිමට හයිකරල තියෙන නිසා හරියටම රවුම් අදින්න පුලුවන්.. ටිකක් මොලේ තියෙන එකෙක්ට ඕන රටාවක් හදන්න පුලුවන්
     
    TLS

    Well-known member
  • Apr 6, 2009
    996
    35
    48
    Anytime Anywhere !!!
    අනේ පලයන් බන් යන්න.. මෙච්චර දේවල් කරන මිනිස්සුන්ට කුබුරක රටාවක් අදින්න බැරිද:lol:

    ඔය ගැන youtube එකේ documentary එකක් තියෙනවා. ඕව හදන්නෙ දිග කෝටු කෑල්ලක් ලනුවකට ගැටගහල, ලනුව එක තැනකට හයිකරල, කෝටුව තිරිඟුගස් උඩින් තියල පාගල.. කෝටුව ලනුවකින් බිමට හයිකරල තියෙන නිසා හරියටම රවුම් අදින්න පුලුවන්.. ටිකක් මොලේ තියෙන එකෙක්ට ඕන රටාවක් හදන්න පුලුවන්

    You meant by a brainy - who has the brain even more than pros........?:nerd::eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ තියෙන පින්තූර ව්අල නම් තියෙන්නේ මිනිස්සු හදපුවා නංගි.... :)
    ඒත් ඔවා ගැන වෙනම කතාවක් තියෙනවා පිටසක්වල යාන ගොඩබස්සනකොට ඇති වුන ඒවාත් තියෙනවා කියලා.. නමිත් මෙච්චර ලස්සනට ඒවා ඇතිවෙලා නෑ.. 2 වෙනි සහ 3 ව්එනි රූප වල තියෙන ඒවා නම් ඒ වගේ... :)
     
    Similar threads