:)
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Sep 15, 2010 #43 Ms.Cherry Blossom said: egollo kiyanawa mewa minissunta karanna puluwan dewal nemeilu Click to expand... අනේ පලයන් බන් යන්න.. මෙච්චර දේවල් කරන මිනිස්සුන්ට කුබුරක රටාවක් අදින්න බැරිද ඔය ගැන youtube එකේ documentary එකක් තියෙනවා. ඕව හදන්නෙ දිග කෝටු කෑල්ලක් ලනුවකට ගැටගහල, ලනුව එක තැනකට හයිකරල, කෝටුව තිරිඟුගස් උඩින් තියල පාගල.. කෝටුව ලනුවකින් බිමට හයිකරල තියෙන නිසා හරියටම රවුම් අදින්න පුලුවන්.. ටිකක් මොලේ තියෙන එකෙක්ට ඕන රටාවක් හදන්න පුලුවන්
Ms.Cherry Blossom said: egollo kiyanawa mewa minissunta karanna puluwan dewal nemeilu Click to expand... අනේ පලයන් බන් යන්න.. මෙච්චර දේවල් කරන මිනිස්සුන්ට කුබුරක රටාවක් අදින්න බැරිද ඔය ගැන youtube එකේ documentary එකක් තියෙනවා. ඕව හදන්නෙ දිග කෝටු කෑල්ලක් ලනුවකට ගැටගහල, ලනුව එක තැනකට හයිකරල, කෝටුව තිරිඟුගස් උඩින් තියල පාගල.. කෝටුව ලනුවකින් බිමට හයිකරල තියෙන නිසා හරියටම රවුම් අදින්න පුලුවන්.. ටිකක් මොලේ තියෙන එකෙක්ට ඕන රටාවක් හදන්න පුලුවන්
urajdrlk Well-known member Jul 6, 2006 102,097 3,545 113 Inside Your Laptop ;) Sep 16, 2010 #44 Samantha567 said: ඕවා හදපුවා බන්, ඔය කියන්නේ බොරු........ Click to expand... Who knows ban......!!
TLS Well-known member Apr 6, 2009 996 35 48 Anytime Anywhere !!! Sep 16, 2010 #45 Another Mystery......Probably Aliens.......
TLS Well-known member Apr 6, 2009 996 35 48 Anytime Anywhere !!! Sep 16, 2010 #46 rajitha_ks said: අනේ පලයන් බන් යන්න.. මෙච්චර දේවල් කරන මිනිස්සුන්ට කුබුරක රටාවක් අදින්න බැරිද ඔය ගැන youtube එකේ documentary එකක් තියෙනවා. ඕව හදන්නෙ දිග කෝටු කෑල්ලක් ලනුවකට ගැටගහල, ලනුව එක තැනකට හයිකරල, කෝටුව තිරිඟුගස් උඩින් තියල පාගල.. කෝටුව ලනුවකින් බිමට හයිකරල තියෙන නිසා හරියටම රවුම් අදින්න පුලුවන්.. ටිකක් මොලේ තියෙන එකෙක්ට ඕන රටාවක් හදන්න පුලුවන් Click to expand... You meant by a brainy - who has the brain even more than pros........?
rajitha_ks said: අනේ පලයන් බන් යන්න.. මෙච්චර දේවල් කරන මිනිස්සුන්ට කුබුරක රටාවක් අදින්න බැරිද ඔය ගැන youtube එකේ documentary එකක් තියෙනවා. ඕව හදන්නෙ දිග කෝටු කෑල්ලක් ලනුවකට ගැටගහල, ලනුව එක තැනකට හයිකරල, කෝටුව තිරිඟුගස් උඩින් තියල පාගල.. කෝටුව ලනුවකින් බිමට හයිකරල තියෙන නිසා හරියටම රවුම් අදින්න පුලුවන්.. ටිකක් මොලේ තියෙන එකෙක්ට ඕන රටාවක් හදන්න පුලුවන් Click to expand... You meant by a brainy - who has the brain even more than pros........?
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Sep 16, 2010 #49 මේකේ තියෙන පින්තූර ව්අල නම් තියෙන්නේ මිනිස්සු හදපුවා නංගි.... ඒත් ඔවා ගැන වෙනම කතාවක් තියෙනවා පිටසක්වල යාන ගොඩබස්සනකොට ඇති වුන ඒවාත් තියෙනවා කියලා.. නමිත් මෙච්චර ලස්සනට ඒවා ඇතිවෙලා නෑ.. 2 වෙනි සහ 3 ව්එනි රූප වල තියෙන ඒවා නම් ඒ වගේ...
මේකේ තියෙන පින්තූර ව්අල නම් තියෙන්නේ මිනිස්සු හදපුවා නංගි.... ඒත් ඔවා ගැන වෙනම කතාවක් තියෙනවා පිටසක්වල යාන ගොඩබස්සනකොට ඇති වුන ඒවාත් තියෙනවා කියලා.. නමිත් මෙච්චර ලස්සනට ඒවා ඇතිවෙලා නෑ.. 2 වෙනි සහ 3 ව්එනි රූප වල තියෙන ඒවා නම් ඒ වගේ...