නැහැ වතු වල නේ ඔය ප්‍රශ්නය දරුණුවට තියෙන්නේ ළඟ ළඟ ගෙවල් තියෙන නිසාඒ කිව්වෙ ?අපේ ඉඩමෙ ඉන්නෙ
ගොඩක් වෙලාවට උස තාප්පයක් ගැහුවා නම් පොඩ්ඩක් ශේප්
නැහැ වතු වල නේ ඔය ප්‍රශ්නය දරුණුවට තියෙන්නේ ළඟ ළඟ ගෙවල් තියෙන නිසාඒ කිව්වෙ ?අපේ ඉඩමෙ ඉන්නෙ
නුවර, නුවරඑලි පැත්තෙ ගමකට පලයන් හොඳ මිනිස්සු ඉන්නවාඑපා වෙනව බන්. එක වෙලාවකට දකුණු පැත්තෙ ගෙදර ගැනී ලිපට පොලිතින් දාල පුච්චනවා, ආයෙත් වෙලාවක වම් පැත්තෙ ගෙදර ගැනී පුච්චනවා. මොන ගෙදර පොලිතින් පිච්චුවත් විෂ දුමාරෙ අපේ ගෙදර ඇතුලට එනව. ඒ මදිවට දවසෙම ගමටම ඇහෙන්න රේඩියෝ දානව, උන්ගෙ මිනිස්සු බීගෙන ඇවිත් එළිවෙනකම් උන් එක්ක රණ්ඩු වෙනව නින්දක් නෑඅපි ඉවරයි
![]()
පොලිසි ගියොත් ඕක වෙනම පැත්තකට යන්නෙ මචන්. ඊට පස්සෙ දෙපැත්තෙ තරහ කාරයො හැදෙනව. මධ්‍යම පරිසර අධිකාරියට සම්පුර්ණ බලය පැවරිලා තියෙන්නේ පොලිතින් පිළිස්සීම සම්භන්ධ නීති අණ පනත් ක්‍රියාත්මක කරන්න. ඒත් එයාල ඒ සම්භන්ධ දැනුවත් කිරීමක්වත් කරන්න කැමති නෑ. ඒකත් ප්‍රාදේශීය සභාවට කියන්නලු.polisi palayan ehema ahala pahala ayata duma gahanna kolarodu wath puchchanna bah
Move vela giya thanath ehema vunoth?ඈත ගමනින් හරි ලොකු ඉඩමක් ගනින්.
ලංකා උන් කියලා තේරුම් කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි, උඹ move වෙයන්
------ Post added on Apr 11, 2024 at 3:20 AM
Thappe ussamu sudda wena krnna deyak na.oya wage minissu handle karanna patta amarui. Ape eha gedara inna ekath oya waghemai. Api nathi welawata poison dala ape wata kapuwa. Dawssak mama inna welawaka ape wata ayine gas wala athu kapanna awa. Mata yaka nagala mama banna kunuharupen. Eeetapasse mu wesa gani wage gramasewaka lagata gihin kiyala e manussaya awa ape gedarata. Mama kiwwa wata kadala api thapoe gahanwa kiyala. Kiwwa wagema gas serama kapala thappe gahuwa. Dn u innwa sadda nathuwa balla wage.apeth eha gedara gani (tikak lagakadi aapu set ekak) thappe ayine idan puka denwa api meha paththe idan wadak karaddi.
waththa udalu gewath gahaka aththak kapuwath kotinma katha kara kara hitiyath e gani anik paththen idan ahan innwa, naththan e ganith innwa kiyala penna muttiyak hari hollanwa,
e kamak na kiyamuko.
me gani mn muna hodana welawa balalama awith unge outside lat eke renwa.
gadath enwa,
e madiwata ape paththata dala thiyena janelayak arinwa .
mn un ekka kathawak na.
okun ape side eke thiyena gahaka athu kapanna awilla magen sudda sinhalen ahagaththa handa,
habayi mama ekko thappe ussanwa.
nathnam watak gahanwa,
gani midwife ganiyek.
Move wena ekath lesi na bn.lankwe godak un ohomai mata nm jiwithe epa wela inne .ඈත ගමනින් හරි ලොකු ඉඩමක් ගනින්.
ලංකා උන් කියලා තේරුම් කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි, උඹ move වෙයන්
------ Post added on Apr 11, 2024 at 3:20 AM
ලංකාවේ උන් respect කරන්නෙ සුද්දන්ට විතරයි!Thappe ussamu sudda wena krnna deyak na.oya wage minissu handle karanna patta amarui. Ape eha gedara inna ekath oya waghemai. Api nathi welawata poison dala ape wata kapuwa. Dawssak mama inna welawaka ape wata ayine gas wala athu kapanna awa. Mata yaka nagala mama banna kunuharupen. Eeetapasse mu wesa gani wage gramasewaka lagata gihin kiyala e manussaya awa ape gedarata. Mama kiwwa wata kadala api thapoe gahanwa kiyala. Kiwwa wagema gas serama kapala thappe gahuwa. Dn u innwa sadda nathuwa balla wage.
Oya wage unge munwal nopennema gahanna one bn.
Move wena ekath lesi na bn.lankwe godak un ohomai mata nm jiwithe epa wela inne .
------ Post added on Apr 11, 2024 at 6:46 AM
Aniwa randu walata nam yanna epa. Sadakaalika marala ana wenawaaa. Sadakalika hathuro wishesayen adu Kule wun ekkaThappe ussamu sudda wena krnna deyak na.oya wage minissu handle karanna patta amarui. Ape eha gedara inna ekath oya waghemai. Api nathi welawata poison dala ape wata kapuwa. Dawssak mama inna welawaka ape wata ayine gas wala athu kapanna awa. Mata yaka nagala mama banna kunuharupen. Eeetapasse mu wesa gani wage gramasewaka lagata gihin kiyala e manussaya awa ape gedarata. Mama kiwwa wata kadala api thapoe gahanwa kiyala. Kiwwa wagema gas serama kapala thappe gahuwa. Dn u innwa sadda nathuwa balla wage.
Oya wage unge munwal nopennema gahanna one bn.
Move wena ekath lesi na bn.lankwe godak un ohomai mata nm jiwithe epa wela inne .
------ Post added on Apr 11, 2024 at 6:46 AM
ගැසට් ගහන වෙලේ හරියට කුණු එකතු කරා නම් ඉවරනෙ.පොලිසි ගියොත් ඕක වෙනම පැත්තකට යන්නෙ මචන්. ඊට පස්සෙ දෙපැත්තෙ තරහ කාරයො හැදෙනව. මධ්‍යම පරිසර අධිකාරියට සම්පුර්ණ බලය පැවරිලා තියෙන්නේ පොලිතින් පිළිස්සීම සම්භන්ධ නීති අණ පනත් ක්‍රියාත්මක කරන්න. ඒත් එයාල ඒ සම්භන්ධ දැනුවත් කිරීමක්වත් කරන්න කැමති නෑ. ඒකත් ප්‍රාදේශීය සභාවට කියන්නලු.
View attachment 227932
ග්‍රාමීය පැත්තක් බන්. කුණු එකතු කරන්නෙ නැහැ මේ පැත්තෙ. පොලිතින් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් වත් තියේනම්...උබ කුණු ලොරියට කතා කරලා සෙට් කරල දීපන්
ගැසට් ගහන වෙලේ හරියට කුණු එකතු කරා නම් ඉවරනෙ.
------ Post added on Apr 11, 2024 at 7:39 AM
උඹ AC දාගනින්ග්රාමීය පැත්තක් බන්. කුණු එකතු කරන්නෙ නැහැ මේ පැත්තෙ. පොලිතින් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් වත් තියේනම්...![]()
![]()
Ubat unta dum ynanna puchchpan. Meh nam ehmai . Allpu gdr akka ape weta gawa kunu puchchnw , ape gas wlaa kola marenawa , kiuwata ahuwe na , amma loku kunu godak gahala unge mulu gedrm dum walin wahenna ape weta gawt wela pichchuwaමම මධ්‍යම පරිසර අධිකාරියට කතා කරා. පොලිතින් පුච්චන්න තහනම් කියල නීතියක් තියෙනවලු. අවුරුදු දෙකක් සිරදඩුවම් ලු. ඉතින් මම කිවුව මේ මිනිස්සු දැනුවත් කරන්න කියල. එයාල ඒක කරන්නෙ නැහැලු. ප්‍රාදේශීය සභාවට කියන්නලු![]()
Eha gedra nangigen karadara nadda bn danඑක ලඟ ගෙවල් තියෙන එක නෙමෙයි අවුල, ගෙවල් වල ජීවත් වෙන මිනිස්සුන්ගෙයි අවුල. මෙහෙත් එක ලඟ ගෙවල් තියෙන්නෙ පර්චස් 15 කෑලි. මෙහෙ නෑනෙ ඔය ප්‍රශ්න.