අපි සාමානයෙන් phone එකෙන් එක ෆොටෝ ගහන්න ඕනේ එකට ෆොටෝ 3 ක් 4ක් වත් ගහනවනේ දැන් එහෙම වෙලා stroge full මේ එකම වගේ ඒවායින් හොදම ෆොටෝ තෝරා ගන්න tool එකක් හෝ app එකක් නැද්ද
e kohomada? Pixel ekak thiyenna oneda?Google photos වලින් තෝරනවා. ඔටෝ
පික්සල් එකේ අනිවා තියෙන්න ඕනේ. ෆොටෝ ඇප්.එකෙන් කියනවා එකම ෆොටෝ කීපයක් තිබුණොත් හොඳම එක කියනවාe kohomada? Pixel ekak thiyenna oneda?
Google photo thama used karanne wade karana widiya thama danne nathe PAID virsion oneda danne nahaGoogle photos වලින් තෝරනවා. ඔටෝ
අපි සාමානයෙන් phone එකෙන් එක ෆොටෝ ගහන්න ඕනේ එකට ෆොටෝ 3 ක් 4ක් වත් ගහනවනේ දැන් එහෙම වෙලා stroge full මේ එකම වගේ ඒවායින් හොදම ෆොටෝ තෝරා ගන්න tool එකක් හෝ app එකක් නැද්ද
Obala baya wenawa ewa dakalaphoto tika methana dapan api thorala dennam
EHEMA AWULAK NAHA, DAPAN