Paint ගැන දෙයක්

Amstrak

Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මේ වගේ අමනෝ වලින් කරපු ගේට්ටුවක කාලයත් එක්ක දැන් පාට අඩු වෙලා ගිහින් තියෙනවා . මම තනියම පේන්ට් එකක් ගහන්න බැලුවේ . කොහොමද මේ වගේ ගේට්ටුවක් පේන්ට් කරන විදිහ . හාඩ්වෙයාර් එකෙන් මොන පේන්ට් කියලද ඉල්ලන්න ඕනේ? අමනෝ තහඩුවේ සහ යකඩ රාමුවේ එකම පේන්ට් ඒකද ගන්නේ . Thanks in Advanced.
    (මෙය අන්තර්ජාලයෙන් ගත් ෆොටෝ එකකි )
    1752817425601.png
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,361
    5,929
    113
    paint gahanna nam machine ekak hire karanna.

    paint karana widiya net eke youtube eke athi.,

    paint warga gana nam idea ekak natha,
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    හොදට කපලා, primer එක ගාල, enamal paint එකක් ගාපන් normal. සල්ලි තියනවා නම්, epoxy හරි PU එකක් ගාපාන්. ඕකේ මහලොකු කැටයමක් නෑ. හොදට කපන එක කපා ගන්න විතරයි ඕනේ.
     
    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    හොදට කපලා, primer එක ගාල, enamal paint එකක් ගාපන් normal. සල්ලි තියනවා නම්, epoxy හරි PU එකක් ගාපාන්. ඕකේ මහලොකු කැටයමක් නෑ. හොදට කපන එක කපා ගන්න විතරයි ඕනේ.
    කපන්න ඔ්න මොන කොලෙන්ද බන් ? ගාන්න ඔ්න පේන්ට් වල බ්රෑන්ඩ්ස් මොනවද ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    කපන්න ඔ්න මොන කොලෙන්ද බන් ? ගාන්න ඔ්න පේන්ට් වල බ්රෑන්ඩ්ස් මොනවද ?
    එහෙම එකක් නෑ බං, epoxy/PU වගේ හොඳ quality යනවා නම් Nippon, Lankem, වගේ තියනවා, අනිත් උන්ගේත් ඇති.
    එහෙම නැතිව normal enamal paint ගනවනම් ඔය පොඩියට කරන ගොඩක් උන් ළග කඩවලට දානවා, ඒවගේ ලොකු අවුලක් නෑ. කපන කොළ ගැන නම් එහෙම මතකයක් නෑ. කොහොමත් 100 ගණන් එකකින් අල්ලලා 300 ගණන් එකකින් අල්ලන්න ඕනේ. ඔවා කඩේකින් ඇහුවොත් කියයි. Anti corrosive primer එකක් මුලින් ගානවනම් තමා හොඳ.

    අපේ උන්නම් office එකේ වැඩ වලදී ඉතින් ඔයටික කරන්න machine දාලා කපනවා ලෙලි යනකම්ම.. ඒවලේ කඩෙන් ගෙනපු යකඩයක් වගේ තමා paint කරන්න පටන් ගාද්දී. :ROFLMAO: :ROFLMAO: කුලිය බලලා කවුරු හරි දම්මලා කරන එක තමා හොඳ. ඔය grinder වල කපන සුද්ද කරන තල ගැන දන්නේ නැත්තම්. නැත්තම් paint කරන සල්ලීත් අපරාදේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,537

    මචන් යකඩ වල ගානකොට epoxy හරි PU තෝරාගන්න ඕන මොනවද කියල විස්තර ඇතුව කියන්න පුලුවන්ද ? epoxy හරි PU ගෑවම අවුවට ඔරොත්තු දෙනවද ?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,535
    10,096
    113
    හොදට කපලා, primer එක ගාල, enamal paint එකක් ගාපන් normal. සල්ලි තියනවා නම්, epoxy හරි PU එකක් ගාපාන්. ඕකේ මහලොකු කැටයමක් නෑ. හොදට කපන එක කපා ගන්න විතරයි ඕනේ.
    මම දන්න විදියට ඔය තහඩුව කපන්නෙ නෑ ! ඕක උඩින්ම තමා ගාන පේන්ට් එක ගන්නෙ ! නැත්තං ඕකෙ ඇන්ටි කොරෝසිව් ලේයර් එක යනව කියල අහල තියනව

    කපන්න ඔ්න මොන කොලෙන්ද බන් ? ගාන්න ඔ්න පේන්ට් වල බ්රෑන්ඩ්ස් මොනවද ?
    .
    ------ Post added on Jul 24, 2025 at 11:45 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    අපේ ගරාජ් එකක අමානෝ වහලේක ආයේ තීන්ත ගෑව. ඒ උනාට අවුරුද්දක් වගේ යනකොට ආයේ තීන්ත ගාපු එක සවුත්තු උනා.

    ගෑවේ නං ඇන්ටිකොරොස් ද මොකක්ද කියලා