රටෙ ලොකු සංවර්ධනයක් තියෙනවා. අධිවේගි පාර,වරායවල්, ගුවන් පාලම්, ගුවන් තොටුපොලවල්,නර්තන ශාලා කොච්චර හැදුවද?බය වෙන්න එපා මේ යන විධියට ගියොත් අපේ රටත් ඉක්මනටම ඉතියෝපියාව වගේ වෙනවා,එතකොට එහෙ යන්න ඕනි නැහැ .......

එක වැඩිවෙන්න වැඩ සැලසු තොපි ඔක්කොටම හෙන ගහපිය
මුන්ගේ බඩ වඩා ගන්න මුන්ගේ අමන ක්රියාකාරිත්වයේ ප්රතිපල හින්ද වන්දි ගෙවන්න වෙලා තියෙන්න්න්නේ අපිට
මම ඇඩ්වාන්ස් කරපු වාහනේ ගිය සතියට සාපේක්ෂ අද වෙනකොට රුපියල් 60000 ක් වැඩි වෙලා
බජට් එකෙන් පස්සේ විතරක් රුපියල් 105000 ක් වැඩි වෙලා ඩොලර් එකේ අවප්රමාණය නිසා පමණක් ( රේගිස්ටර් ෆි එකට අමතරව එකත් 10000 ක්ද කොහේදෝ වැඩිවෙලා)
මේ කල කන්නි රටේ ඉන්නවට වැඩිය හොදයි ඉතියෝපියාවට ගියානම්
අදනම් මට පට්ට විදියට මල පැනල තියෙන්නේ බන්
මුන් සල්ලි හොයනවා වගේ අපි පගා කොමිස් ගහල හරි බල්ලෝ මරල හරි ගන්න සල්ලි නෙවෙයි ඕව

රටෙ ලොකු සංවර්ධනයක් තියෙනවා. අධිවේගි පාර,වරායවල්, ගුවන් පාලම්, ගුවන් තොටුපොලවල්,නර්තන ශාලා කොච්චර හැදුවද?
ලැජ්ජාවක් කියල දෙයක් තියනව නම් දැන් වත් කට වහන් හිටපන් යකෝ..
තොට කුණුහරපෙන් බැනල වැඩක් නෑ ඒකට තියන වටිනාකමත් නැතුව යනව..
පව් නොදී පලයන් බන්

දැන් මටත් කෙලවෙනයි යන්නෙ. මම හිතාගෙන හිටියෙ මෙ semester එක ඉවර උනාම vacation එකෙ අලුත් web hosting server එකකට යන්න දැන් හෙනට ගෙවන්න වෙනාවනෙ. එපා වෙනව. අපිනම් ජන්දෙ දුන්නෙත් නෑ.කලු පූසා;12106623 said:mehemai machan pita ratata gewana ekkenata padui. pitaratin gena kenata labaipita ratawal wala weda karana aya lankawata ewana salli walata eyalata wedi ganak lebenawa. adsense forex wage internet walin lankawata salli gena ayage income wedi wenawa. mamanam paudgalikawa kemathi dollar eka wedi unata. apita ithin wahana ganna salli nehe ban. salli thiyena ayata thama okkoma prashna
salli hoyana ayata income wedi wenawa witharai.. Adsense walata jaya wewa. pitarata suddange kussi wala weda karana duppath minissunta jaya wewa
![]()