$එක වැඩිවෙන්න වැඩ සැලසු තොපි ඔක්කොටම හෙන ග&
$එක වැඩිවෙන්න වැඩ සැලසු තොපි ඔක්කොටම හෙන ගහපිය

මුන්ගේ බඩ වඩා ගන්න මුන්ගේ අමන ක්රියාකාරිත්වයේ ප්රතිපල හින්ද වන්දි ගෙවන්න වෙලා තියෙන්න්න්නේ අපිට
මම ඇඩ්වාන්ස් කරපු වාහනේ ගිය සතියට සාපේක්ෂ අද වෙනකොට රුපියල් 60000 ක් වැඩි වෙලා
බජට් එකෙන් පස්සේ විතරක් රුපියල් 105000 ක් වැඩි වෙලා ඩොලර් එකේ අවප්රමාණය නිසා පමණක් ( රේගිස්ටර් ෆි එකට අමතරව එකත් 10000 ක්ද කොහේදෝ වැඩිවෙලා)
මේ කල කන්නි රටේ ඉන්නවට වැඩිය හොදයි ඉතියෝපියාවට ගියානම්
අදනම් මට පට්ට විදියට මල පැනල තියෙන්නේ බන්
මුන් සල්ලි හොයනවා වගේ අපි පගා කොමිස් ගහල හරි බල්ලෝ මරල හරි ගන්න සල්ලි නෙවෙයි ඕව

Last edited:

pita ratawal wala weda karana aya lankawata ewana salli walata eyalata wedi ganak lebenawa. adsense forex wage internet walin lankawata salli gena ayage income wedi wenawa. mamanam paudgalikawa kemathi dollar eka wedi unata. apita ithin wahana ganna salli nehe ban. salli thiyena ayata thama okkoma prashna
salli hoyana ayata income wedi wenawa witharai.. Adsense walata jaya wewa. pitarata suddange kussi wala weda karana duppath minissunta jaya wewa 