umbatai bank ekatai maha ganak nowunata api wage dupath unta laksha 6k 7k kynne maha ganakOka maha ganakda bn danennewath ne bank ekata oka.
umbatai bank ekatai maha ganak nowunata api wage dupath unta laksha 6k 7k kynne maha ganakOka maha ganakda bn danennewath ne bank ekata oka.
manthly salary koheda bn . Goat cheese ekka Norwegian salmon fillet kana nisa sati deken iwaraiපිස්සුද බන් ඕක එලකිරි සර්ලාගෙ monthly සැලරි එක නේ
pornhub eken, wela video edit karala hambuneඇත්තටම තොට ඔච්චර සල්ලියක් ලැබුණේ කොහොමද කියපන්. රොබරියක් දුන්නා නේද තෝ? 4වෙනි තට්ටුවට ගෙනිහින් ජනේලෙන් එලියට විසිකරනවා තෝව. පරයා
Lap eka awada mittoලක්ශ හය හතක් ගානක් ද බන් දැන් කාලේ.කබ්රාල් සල්ලි අච්චු ගහන විදිහට
මම ඔය වැඩේ try කෙරුවා බන්. පිස්සු හැදෙනවා උන් id photos අනංමනං රටේ නැති ලබ්බවල් ඉල්ලනවා. වැඩේ අතැරලා දැම්මාpornhub eken, wela video edit karala hambune![]()
එක සැරේ ලක්ෂ 6 ක් 7ක් account එකට දාන එක හොඳ දෙයක්ද, පස්සේ tax case වෙයිද ?
ලොකු ගණුදෙනු central bank / inland revenue රිපෝට් කරනව
කාලෙකට කලින් මම ලක්ෂ 15ක් දාපු වෙලාවක මගෙන් ඇහුව සල්ලි කොහෙන්ද හම්බ උනේ කියල. මම ඇයි කියල ඇහුවම කිව්වෙ රිපෝට් කරනව කියල. බැංකුවෙ උන්ම මගෙන් ඇහුව වාහනයක් විකුණුව කියල දාන්නද කියල.කොච්චර ලොකු ගණුදෙනු ද?