එක සැරේ ලක්ෂ 6 ක් 7ක් account එකට දාන එක හොඳ දෙයක්ද

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    පිස්සුද බන් ඕක එලකිරි සර්ලාගෙ monthly සැලරි එක නේ
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඩොලර් ලස්ස 6 ක් 7ක් නම් බලාගෙන කබ්බා ඔකට විදිනවා :LOL::LOL::LOL: රුපියල් නම් මොනවද කෝටි 50ක් තිබ්බත් අවුලක් නෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    ඇත්තටම තොට ඔච්චර සල්ලියක් ලැබුණේ කොහොමද කියපන්. රොබරියක් දුන්නා නේද තෝ? 4වෙනි තට්ටුවට ගෙනිහින් ජනේලෙන් එලියට විසිකරනවා තෝව. පරයා
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    394
    352
    63
    ගෙදර
    ඇත්තටම තොට ඔච්චර සල්ලියක් ලැබුණේ කොහොමද කියපන්. රොබරියක් දුන්නා නේද තෝ? 4වෙනි තට්ටුවට ගෙනිහින් ජනේලෙන් එලියට විසිකරනවා තෝව. පරයා
    pornhub eken, wela video edit karala hambune :p
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    pornhub eken, wela video edit karala hambune :p
    මම ඔය වැඩේ try කෙරුවා බන්. පිස්සු හැදෙනවා උන් id photos අනංමනං රටේ නැති ලබ්බවල් ඉල්ලනවා. වැඩේ අතැරලා දැම්මා
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,605
    1,634
    113
    sri rajasinha adawiya
    aulak wenne ne. habai bankuwen godak welawata ahanawa kohomada salli labune kiyala. ehema ahanneth ube account eke loku ganak nattam or monthly transaction anuwa.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    api ewwoth thama loku seen bank walin kuddo ehema koti ganan danawa ahu nowi.

    transactions uba normally karanawa nam ganan ganne naa. eka paara loku ganak dammoth call ekak denawa un ubata, mata eka serayak BOC eken gaththa call ekak 1 mil damma kiyala (mama wadiya account eka use kare naha eka nisada danne naa)
     
    • Like
    Reactions: lodbrok

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,115
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොච්චර ලොකු ගණුදෙනු ද?
    කාලෙකට කලින් මම ලක්ෂ 15ක් දාපු වෙලාවක මගෙන් ඇහුව සල්ලි කොහෙන්ද හම්බ උනේ කියල. මම ඇයි කියල ඇහුවම කිව්වෙ රිපෝට් කරනව කියල. බැංකුවෙ උන්ම මගෙන් ඇහුව වාහනයක් විකුණුව කියල දාන්නද කියල.
     
    • Like
    Reactions: shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    laksha 7 padeta ganan ganeth naha. ahuwoth lankawe client kenekta IT wadak kara kiyapan.. eeta wada ahanne naha
     

    Similar threads