account transfers prasnayak neawulak naha bn. (danata nam) mage account ekata 1.5M watenawa maasekata. thaama awulak naha. issarahata kela weida danne naha habai. savings account ekak.
account transfers prasnayak neawulak naha bn. (danata nam) mage account ekata 1.5M watenawa maasekata. thaama awulak naha. issarahata kela weida danne naha habai. savings account ekak.
Transfer eke remark eke dapan moktda kiyalaඑක සැරේ ලක්ෂ 6 ක් 7ක් account එකට දාන එක හොඳ දෙයක්ද, පස්සේ tax case වෙයිද ?
akkataමේක මචන්ලා මට foreign project එකක payment එකක්, අවුල කියන්නේ, මගේ අක්කගේ රට යන වැඩකට ausi වලට transfer එකක් කරන්න වෙලා මගේ customer මට දෙන්න තියෙන payment එකක් අක්කගේ වැඩේට transfer කරා. එකට මට අක්කා cash වලින් සල්ලි දුන්නා, දැන් මට මේක බෑන්ක් කරලා ලෙඩක් වැටෙයිද කියලා බැලුවේ

pornhub eken![]()
Tax ?awulak naha bn. (danata nam) mage account ekata 1.5M watenawa maasekata. thaama awulak naha. issarahata kela weida danne naha habai. savings account ekak.
මට එහෙම දාපු චෙක් එකක් හෝල්ඩ් කරගන ගෙදරට කෝල් එකක් දීලා තිබුනා commercoal එකෙන්.Cash Deposit Machine ekakin dapan.
ehema mokuth naha neh bn thaamata case ekak.Tax ?
nugegoda commercial ekata watenne bn.Mchn issue ekak naha, deparakata deposit karapan, ehema nattam භාගයක් wena bank ekaka dapan. ekapara deposit karanawa nam podi branch walin danna epa.
nugegoda commercial ekata watenne bn.
awula kiyanne mata control ekak naha neh client daana nisa. accounts dekak dennath baha hethuwa approval 3-4 kin thamai payments watenne. habai kohomath masekata 10 days wage gap ekak athulatha kotas dekakata watenne.no issue mchn. godak welawata ahanwa kohenda kiyala, ekko mokak hari wikka kiyapn, lokuwata seen ekak naha. ubata e prashnen berenna oni nam tika tika dapan. 2 or 3 sarekata. CDM ekat ok..
Personal current account ekak hadapan sampath nm mokawath ahanna bn maseta 40-50 k turn over eka thibbathawula kiyanne mata control ekak naha neh client daana nisa. accounts dekak dennath baha hethuwa approval 3-4 kin thamai payments watenne. habai kohomath masekata 10 days wage gap ekak athulatha kotas dekakata watenne.
දැන් උන්ඩියල් එපා කියල කිව්වම උබල ඒකට ස්ටෝරිස් හදන්න පටන් ගත්තද?මේක මචන්ලා මට foreign project එකක payment එකක්, අවුල කියන්නේ, මගේ අක්කගේ රට යන වැඩකට ausi වලට transfer එකක් කරන්න වෙලා මගේ customer මට දෙන්න තියෙන payment එකක් අක්කගේ වැඩේට transfer කරා. එකට මට අක්කා cash වලින් සල්ලි දුන්නා, දැන් මට මේක බෑන්ක් කරලා ලෙඩක් වැටෙයිද කියලා බැලුවේ