එක සැරේ ලක්ෂ 6 ක් 7ක් account එකට දාන එක හොඳ දෙයක්ද

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මේක මචන්ලා මට foreign project එකක payment එකක්, අවුල කියන්නේ, මගේ අක්කගේ රට යන වැඩකට ausi වලට transfer එකක් කරන්න වෙලා මගේ customer මට දෙන්න තියෙන payment එකක් අක්කගේ වැඩේට transfer කරා. එකට මට අක්කා cash වලින් සල්ලි දුන්නා, දැන් මට මේක බෑන්ක් කරලා ලෙඩක් වැටෙයිද කියලා බැලුවේ
    akkata :love:
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Mchn issue ekak naha, deparakata deposit karapan, ehema nattam භාගයක් wena bank ekaka dapan. ekapara deposit karanawa nam podi branch walin danna epa.
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    no issue mchn. godak welawata ahanwa kohenda kiyala, ekko mokak hari wikka kiyapn, lokuwata seen ekak naha. ubata e prashnen berenna oni nam tika tika dapan. 2 or 3 sarekata. CDM ekat ok..
    awula kiyanne mata control ekak naha neh client daana nisa. accounts dekak dennath baha hethuwa approval 3-4 kin thamai payments watenne. habai kohomath masekata 10 days wage gap ekak athulatha kotas dekakata watenne.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    awula kiyanne mata control ekak naha neh client daana nisa. accounts dekak dennath baha hethuwa approval 3-4 kin thamai payments watenne. habai kohomath masekata 10 days wage gap ekak athulatha kotas dekakata watenne.
    Personal current account ekak hadapan sampath nm mokawath ahanna bn maseta 40-50 k turn over eka thibbath
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සල්ලි දාන්න හේතුවක් තියෙනවනම් අව්ලක් නෑ .
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    බයිසිකලක් වික්ක කියපන් හොයන්නෙ නෑ.. කෝටි 7ක් නම් ටිකක් බලයි මොකද උබ ඇමතියෙක් නෙමේනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    මේක මචන්ලා මට foreign project එකක payment එකක්, අවුල කියන්නේ, මගේ අක්කගේ රට යන වැඩකට ausi වලට transfer එකක් කරන්න වෙලා මගේ customer මට දෙන්න තියෙන payment එකක් අක්කගේ වැඩේට transfer කරා. එකට මට අක්කා cash වලින් සල්ලි දුන්නා, දැන් මට මේක බෑන්ක් කරලා ලෙඩක් වැටෙයිද කියලා බැලුවේ
    දැන් උන්ඩියල් එපා කියල කිව්වම උබල ඒකට ස්ටෝරිස් හදන්න පටන් ගත්තද?

    අක්ක දුන්නෙ කියපන් ඇහුවොත්. ඇයි කියල ඇහුවොත් කියපන් රට යන හින්ද වියදමට කියල දීල ගියා කියල කියන්න. අහන්න නන් ඉඩක් නෑ.
     
    Similar threads