එක ළඟ කොටු - Eka Langa Kotu

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    මේක බලන්න ඕන කට්ටිය ටකස් ගාලා VINODE කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. දැනට ලංකාවට විතරයි. තව ටික දවසකින් අනිත් රටවලටත් දෙන්න බාපොත්තු වෙනවා.. ඩේටා චාජස් විතරයි යන්නේ. අමතර ගාණක් ඇඩ් වෙන්නේ නෑ.