එක_ඇගිල්ලෙන්_පොත්_3නක්_ලියූ

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එක_ඇගිල්ලෙන්_පොත්_3නක්_ලියූ

    -ජිවත් වෙන්නේ මැෂින් එකෙන් වැඩකරන්නේ එක ඇඟිල්ලයි පොත් තුනක් ලියා ලොවම පුදුමකල ශ්‍රී ලාංකික තරුණයා-

    6vEXXTC.jpg


    ජීවිතේ එන ප්‍රශ්නවලින් පැනලා ගිහින් ජීවිත පවා නැතිකරගන්න මිනිස්සු මැද අභියෝගවලට මුහුණ දීලා ජීවිත ජයගත්ත මිනිස්සුත් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා.

    තමන්ගේ පේෂි පද්ධතිය වයස අවුරුදු 18 දි බිදවැටිලා ඇදට සීමාවූ ලංකාවේ තරුණයෙක් ජිවිතය ජයගත්ත හැටි දැක්වෙන වීඩියෝවක් ලොව ජනප්‍රියතම සමාජජාලා වීඩියෝ නිෂ්පාදකයෙකු වන නුසීර් යසීන් විසින් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.අලුත්ගම පැත්තේ ජීවත් වන ඉර්ෆාන් හෆීස්ට වයස අවුරුදු දහ අට වන විට පේශී පද්ධතිය බිද වැටීමේ රෝගයට ලක්වී තිබෙනවා.

    එතැන් සිට යන්ත්‍රයක ආධාරයෙන් තමයි ඉර්ෆාන් ජීවත් වන්නේ.ඔහුට ක්‍රියා කරවිය හැක්කේ එක ඇඟිල්ලක් පමණයි.ඇදට සීමා වූ ඉර්ෆාන් තමන්ට ක්‍රියා කළ හැකි වූ එකම ඇඟිල්ලෙන් සිය ලැප්ටොප් පරිගණකයේ සහ ඇපල් දුරකථනයෙන් යතුරු ලියනය අරඹලා.

    පසුව තනිව ඉංග්‍රීසි බස ඉගෙනීම ඔහු විසින් අරඹා ඇති අතර ඉර්ෆාන් මේ වන විට දුරකථනය හා පරිගණකය ආධාරයෙන් ග්‍රන්ථ තුනක් ලියා අවසන්.

    ඉර්ෆාන් පිළිබදව ලොවම දැනගත් වීඩියෝව පහතින්…

    He's The Most Inspiring Man!



    ------------------

    Source
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Great. Thanks for sharing.
    Given too much reputation last 24 hours.
     
    Last edited: