අපේ උනුත් කනකොට මහ පෙරේත කෑමක්නේ කන්නේ..වෙඩින් එකකට ගියානම් බලාගන්න තිබ්බා..කන්නෙත් නැහැ බීලා බීලා බයිට් ගිලලා පෙරේතයෝ වගේ කොත ගහලා බෙදාගන්නවා..අන්තිමට කුකුල්ලු පණුවෝ හොයනවා වගේ පහුරු ගගා ඉදලා කුණුබක්කියට විසික් කරනවා..නෙදකින්.
ඒක නම් ඇත්ත. මේ ලගදි මටත් සෙට්වුනා වෙඩිමක් යාලුවො ටිකක් එක්ක ගියා. අයියෝ එපා වුනා. උන් ටික බීලා පිස්සු කෙලින්න ගත්තා කුණුහරුප කිය කිය වටේම උන් දැන් කන්න වගේ අපි දිහා බලන් ඉන්නවා. එකෙක් බීලා නහුතෙටම උට නැගිටගන්නවත් බෑ. තව දෙන්නෙක් වැටෙන්න ඔන්න මෙන්න. උන් හින්දා නොබොන අපිටත් එතන ඉන්න නෑ උන්ට කවන්නයි උන්ව කෙලින් තියන්නයි ගියාම. හරියට කන්නවත් උනේ නෑ බන්
සමහර මගුල් ගෙවල් වල වලිත් යනවා බන්.එක දවසක් අර ලොකු කුඩයක් කඩාගෙන එකෙක් ඒකෙන් එකෙක්ට ගහන්න ගියා..පට්ට ආතල්.

![]()

eka bath piganaka kaama , pigan dekaka kaama wenne kohomada ban , dennek ekak kaawa kiyala
e mudalaliya iskole gihin igena gena thiyenne ,
1/2 + 1/2 = 2 i kiyala wage.
ඒක නම් ඇත්ත. මේ ලගදි මටත් සෙට්වුනා වෙඩිමක් යාලුවො ටිකක් එක්ක ගියා. අයියෝ එපා වුනා. උන් ටික බීලා පිස්සු කෙලින්න ගත්තා කුණුහරුප කිය කිය වටේම උන් දැන් කන්න වගේ අපි දිහා බලන් ඉන්නවා. එකෙක් බීලා නහුතෙටම උට නැගිටගන්නවත් බෑ. තව දෙන්නෙක් වැටෙන්න ඔන්න මෙන්න. උන් හින්දා නොබොන අපිටත් එතන ඉන්න නෑ උන්ට කවන්නයි උන්ව කෙලින් තියන්නයි ගියාම. හරියට කන්නවත් උනේ නෑ බන්
ඒක නම් ඇත්ත. මේ ලගදි මටත් සෙට්වුනා වෙඩිමක් යාලුවො ටිකක් එක්ක ගියා. අයියෝ එපා වුනා. උන් ටික බීලා පිස්සු කෙලින්න ගත්තා කුණුහරුප කිය කිය වටේම උන් දැන් කන්න වගේ අපි දිහා බලන් ඉන්නවා. එකෙක් බීලා නහුතෙටම උට නැගිටගන්නවත් බෑ. තව දෙන්නෙක් වැටෙන්න ඔන්න මෙන්න. උන් හින්දා නොබොන අපිටත් එතන ඉන්න නෑ උන්ට කවන්නයි උන්ව කෙලින් තියන්නයි ගියාම. හරියට කන්නවත් උනේ නෑ බන්
bona un gawa inna epa bun bonne natnam
bona ewunge atal ekat kudu wenawa
apet ekek dennek inawa bun bite ekai sandy ekai okoma kala bila iwara karanawa mala peretayo wage apita bonnat na ita passe