එච් ආර් ජෝතිපාල සූරීන්ගේ 36 වන ගුණානුස්මරණය අදයි!

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    image_95199cfe5f.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මයින්ද ජනාදිපති වෙන්න කලින් ජෝති පාල මැරිච්ච එක හොදයි බන් එක අතකට... නිකන් කල් පනා කරලා බලපන් හිටියනම් මොකද වෙන්නේ කියල.... ඔය මිනිහවත් මයින්ද අල්ලේ නටෝනවා...

    ජැක්සන්, වේරලියද්ද වගේ ගොඩක් දෙනෙක්ට වෙච්ච දේ තමයි ජෝති පාලටත් වෙන්නේ...

    අමරණිය ජෝති වෙන්න වෙන්නේ නෑ එහෙනං....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මයින්ද ජනාදිපති වෙන්න කලින් ජෝති පාල මැරිච්ච එක හොදයි බන් එක අතකට... නිකන් කල් පනා කරලා බලපන් හිටියනම් මොකද වෙන්නේ කියල.... ඔය මිනිහවත් මයින්ද අල්ලේ නටෝනවා...

    ජැක්සන්, වේරලියද්ද වගේ ගොඩක් දෙනෙක්ට වෙච්ච දේ තමයි ජෝති පාලටත් වෙන්නේ...

    අමරණිය ජෝති වෙන්න වෙන්නේ නෑ එහෙනං....
    ඔව් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. මයිනා අල්ලගත්ත අනික් උන් වගේ නෙමෙයි අනික රටේ අහුමුල්ලක් නෑර ඕන එකෙක් දන්න නමක්නෙ මේ. විජය උනත් මළේ නැත්නම් ඕකම වෙන්න තිබ්බා, නාකි මයිනට උක දීල නෙමෙයි තමන්ම තමන්ගෙ නම කැත කරගෙන.

    මයිනා උනත් 2010දි 12දි විතර පපුවෙ අමාරුවක්වත් අල්ලලා මළා නම් අදත් මිනිස්සු මල් තියල වඳින්නෙ යුද්දෙ ඉවර කරපු එකට.

    You either die a hero or live long enough to see yourself become the villain
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සුපිරි ගායකයෙක් :love2: (y)

    සුපිරි ගායකයෙක් නේන්නං ,අදටත් පේමන්ට් එකේ බස් එකේ ඉඳං ලොකු ලොකු රියලිටි ස්ටේජ් ගායකයෝ වෙනකං කීදෙනෙක් හම්බකරං කනවද ,කී දෙනෙක් පවුල් නඩත්තු වෙනවද මේ මනුස්සයා නිසා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සුපිරි ගායකයෙක් :love2: (y)

    මචං උඹ වර්නන් පෙරේරා ගැන ත්‍රෙඩ් එකක් දාල තිබුන නේ? මම අහම්බෙන් වගේ දැක්ක විතරයි කියවන්න ලැබුනෙ නෑ. ලිංක් එක දෙන්න ඒකෙ

    සුපිරි ගායකයෙක් නේන්නං ,අදටත් පේමන්ට් එකේ බස් එකේ ඉඳං ලොකු ලොකු රියලිටි ස්ටේජ් ගායකයෝ වෙනකං කීදෙනෙක් හම්බකරං කනවද ,කී දෙනෙක් පවුල් නඩත්තු වෙනවද මේ මනුස්සයා නිසා
    ඒකත් එහෙමයි, අනික මැරිල අවුරුදු 36ක් ගිහිල්ලත් ජනප්‍රියත්වයෙ අඩුවක් නැති එක... ටවුමෙ කඩපිලේ ත්‍රීවීල් පාක් එකේ බස් එකේ ලොතරැයි කූඩුවෙ විතරක් නෙමෙයි රේඩියෝ එකේ මීටරේ ඒ කොනෙන් මේ කොනට කරකවන් ගියත් ජෝතිගෙ සිංදුවක් ඇහෙනවා
    ------ Post added on Jul 7, 2023 at 11:15 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    මචං උඹ වර්නන් පෙරේරා ගැන ත්‍රෙඩ් එකක් දාල තිබුන නේ? මම අහම්බෙන් වගේ දැක්ක විතරයි කියවන්න ලැබුනෙ නෑ. ලිංක් එක දෙන්න ඒකෙ

    එළකිරි මචෝ... (y)
    මෙන්න ලින්ක් එක.....

    https://elakiri.com/threads/නිසි-ඇගයීමක්-නොලැබුණු-සුපිරි-සංගීතඥයා-වර්නන්-පෙරේරා.2111974/