ඒ මම වෙන්න ඇතිආයිත් ඉපදිලා කිරියේ ඇති..![]()
ඔව් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. මයිනා අල්ලගත්ත අනික් උන් වගේ නෙමෙයි අනික රටේ අහුමුල්ලක් නෑර ඕන එකෙක් දන්න නමක්නෙ මේ. විජය උනත් මළේ නැත්නම් ඕකම වෙන්න තිබ්බා, නාකි මයිනට උක දීල නෙමෙයි තමන්ම තමන්ගෙ නම කැත කරගෙන.මයින්ද ජනාදිපති වෙන්න කලින් ජෝති පාල මැරිච්ච එක හොදයි බන් එක අතකට... නිකන් කල් පනා කරලා බලපන් හිටියනම් මොකද වෙන්නේ කියල.... ඔය මිනිහවත් මයින්ද අල්ලේ නටෝනවා...
ජැක්සන්, වේරලියද්ද වගේ ගොඩක් දෙනෙක්ට වෙච්ච දේ තමයි ජෝති පාලටත් වෙන්නේ...
අමරණිය ජෝති වෙන්න වෙන්නේ නෑ එහෙනං....
සුපිරි ගායකයෙක්![]()
සුපිරි ගායකයෙක්![]()
ඒකත් එහෙමයි, අනික මැරිල අවුරුදු 36ක් ගිහිල්ලත් ජනප්රියත්වයෙ අඩුවක් නැති එක... ටවුමෙ කඩපිලේ ත්රීවීල් පාක් එකේ බස් එකේ ලොතරැයි කූඩුවෙ විතරක් නෙමෙයි රේඩියෝ එකේ මීටරේ ඒ කොනෙන් මේ කොනට කරකවන් ගියත් ජෝතිගෙ සිංදුවක් ඇහෙනවාසුපිරි ගායකයෙක් නේන්නං ,අදටත් පේමන්ට් එකේ බස් එකේ ඉඳං ලොකු ලොකු රියලිටි ස්ටේජ් ගායකයෝ වෙනකං කීදෙනෙක් හම්බකරං කනවද ,කී දෙනෙක් පවුල් නඩත්තු වෙනවද මේ මනුස්සයා නිසා
එළකිරි මචෝ...මචං උඹ වර්නන් පෙරේරා ගැන ත්රෙඩ් එකක් දාල තිබුන නේ? මම අහම්බෙන් වගේ දැක්ක විතරයි කියවන්න ලැබුනෙ නෑ. ලිංක් එක දෙන්න ඒකෙ