එජාපයට_වාසි_හිමිවන_නිසා
එජාපයට වාසි හිමිවන නිසා මහින්දට නාම යෝජනා දුන්නා - රාජිත
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දෙනු ලැබුවේ දැනට තිබෙන වාතාවරණය හේතුවෙන් එජාපයට වාසිය හිමිවන නිසා සියලු දෙනා කතා කර තීන්දුවක් ගැනීමෙන් පසුව බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හා නාමයෝජනා ඉල්ලූ නමුත් අනෙක් සියලු දේ ප්‍රතික්ෂේප කර නාමයෝජනා ලබාදීමට හැකියාවක් ඇති බවට පසුව තීරණය කළ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වැඩිවුවද, අනෙක් ඡන්ද අඩුවීමක් සිදුවිය හැකි බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙයි.