![]()
ඔන්න එහෙම ගිහිපු මීහරක් සෙට් එක තමයි ඔය කැගහන්නේ .............![]()



එජාපය මළ ගමන් යයි
මහනුවර එක්සත් ජාතික පාක්ෂිකයින් 600 000 ක් තිස්ස සමග මහින්දට සහය පල කරයි
![]()
බොදු බලේ ලක්ශ 50යි !
තිස්සගෙ ලක්ශ 6යි අඩෝ !
තව ලක්ශ 9ක් ගත්තම නිකන්ම අපේ බයිය දිනුම්
අපේ බයියා අපිට හොදා!

තිස්ස 2000පස්සේ තමාගේ ආසනයත් පරාදයි ඔහුටකිසිම චන්දපදනමක් ඇත්තේ නැත,ගොන් අතල් දෙන්නැතිව හිටපන් 2010 පක්ෂ 2 මුළු ඡන්ද ගාන 532617
Parliamentary General Election – 2010[FONT=Verdana,][/FONT] MAHANUWARA District
Final District Result
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS United People's Freedom Alliance 339,819 60.77% 8 United National Party 192,798 34.48% 4 Democratic National Alliance 23,728 4.24% 0 Sri Lanka National Front 921 0.16% 0 Jathika Sangwardhena Peramuna 505 0.09% 0 United National Alternative Front 245 0.04% 0 Independent Group 17 MAHANUWARA 108 0.02% 0 Independent Group 11 MAHANUWARA 95 0.02% 0 Independent Group 4 MAHANUWARA 72 0.01% 0 Left Liberation Front 66 0.01%

පැටියා;17495898 said:තිස්ස අත්තනායකට චන්ද පදනමක් නෑ එයා ජාතික ලයිස්තුවෙන් ආපු කෙනෙක්.
මොනවා වුනත් මහත්මා දේශපාලනයක් කරපු කෙනෙක්![]()
කොහොමවත් කැඩෙන්න හිටිය මිනිහෙක් නෙමෙ මම කියන්නෙ රනිල් උත්තමයයි තිස්සයි කතා වෙලා ගත්ත තිරණයක් පෙරෙදාද කොහෙද කන්ඩලමෙදි දෙන්නා එලි වෙනකම් සකාච්චා කරාලු
තිස්ස නිසා ආන්ඩුවට චන්ද එන්නෙ නැහැ නමුත් එජාප බිම් මට්ටම අක්රිය වෙනවා 
මොකද පාක්ශිකයන් ඉන්නෙ දෙගිඩියාවෙන් නායකයො එකතු වෙලා හිටියට
මම දකින විදිය පැටියො මෙ සමහරවිට වැරදි ඇතිලක්ශ 6 නම් ඇයි National List
කොහොමවත් කැඩෙන්න හිටිය මිනිහෙක් නෙමෙ මම කියන්නෙ රනිල් උත්තමයයි තිස්සයි කතා වෙලා ගත්ත තිරණයක් පෙරෙදාද කොහෙද කන්ඩලමෙදි දෙන්නා එලි වෙනකම් සකාච්චා කරාලු
තිස්ස නිසා ආන්ඩුවට චන්ද එන්නෙ නැහැ නමුත් එජාප බිම් මට්ටම අක්රිය වෙනවා
අවු 10 කටත් වඩා ටිස්ස ඔක හැඩැල් කරෙ අනික තිස්සගෙ මිනිස්සු ඉන්නවා ඔතන අලුත් කෙනෙක් ඇවිත් ඔය බිදුන තැන් ශක්තිමත් කරනකොට චන්දය ඉවර වෙලා තියෙයි මොකද අලුත් කෙනාට එකතු කරන්න වෙන්නෙ එජාප අපෙක්ශකයා දිනවන්න නෙමෙ ශි ලංකා එකෙ ලෙකම්ව දිනවන්න මෙ මාසෙට කරන්න බැරි වෙයි එකතු කරන එකමොකද පාක්ශිකයන් ඉන්නෙ දෙගිඩියාවෙන් නායකයො එකතු වෙලා හිටියට
මම දකින විදිය පැටියො මෙ සමහරවිට වැරදි ඇති
ලක්ශ 6ක් නම නැහැ ඔනනම් මනාප 90 ක් පන්නලා පොර ආන්ඩුවට අවා කියල චන්ද මරාට එන්නෙ නැහැ ගනි ජාතික ලිස්ට් වෙන්නෙ පොරට ඩිස්ත්රික්කෙ චන්ද කරන්න වෙලවක් නැති කම පක්ශෙ බර කරට අරන් රට වටා යන්න විම

චන්දෙ දෙන එකා දෙනවා මෙච්චර කල් උනෙ නිදා ඉන්න එජාප පාක්සිකයො චන්දය නොදුන්න එක එ නිසා තම්යි විපක්ශය පරාද උනෙ එ අයව නැගිට්ටවන්න පුලුවන්ද අලුත් කෙනෙකුට මාසයක් ඇතුලත තමන්ගෙ ලකුනත් නැතිව තමන්ගෙ පාටත් නැතිව පිටින් ආපු අපෙක්ශයක් වෙනුවෙන්?චන්දෙ දෙන එකා දෙනවා බං ඔය රැස්වීම් කටවුට් මොනවා නොතිබ්බත්
මොකද මරාට විරුද්ද උනාට සිරා දිනවන්න කියලා දගලන්නෙ නැහැ ජෙවිපි එකඑජාපය මළ ගමන් යයි
මහනුවර එක්සත් ජාතික පාක්ෂිකයින් 600 000 ක් තිස්ස සමග මහින්දට සහය පල කරයි
![]()
බොදු බලේ ලක්ශ 50යි !
තිස්සගෙ ලක්ශ 6යි අඩෝ !
තව ලක්ශ 9ක් ගත්තම නිකන්ම අපේ බයිය දිනුම්
අපේ බයියා අපිට හොදා!
අනේ පලයන් බං බොරු නොකිය.. අපි නුවර, තිස්සට පුළුවන් කෙහෙල් මලක් නෑ
ලිස්ට් එකෙන් ආවේ.. චන්දෙ දෙන එකා දෙනවා මෙච්චර කල් උනෙ නිදා ඉන්න එජාප පාක්සිකයො චන්දය නොදුන්න එක එ නිසා තම්යි විපක්ශය පරාද උනෙ එ අයව නැගිට්ටවන්න පුලුවන්ද අලුත් කෙනෙකුට මාසයක් ඇතුලත තමන්ගෙ ලකුනත් නැතිව තමන්ගෙ පාටත් නැතිව පිටින් ආපු අපෙක්ශයක් වෙනුවෙන්?
අනික ජෙවිපි එකෙ ශක්තියත් එකතු නොවි තියෙනකොට චන්ද වල විශලා වෙනසක් වෙයිද?මොකද මරාට විරුද්ද උනාට සිරා දිනවන්න කියලා දගලන්නෙ නැහැ ජෙවිපි එක
නිදාගෙන නැහැ බං කව්රුවත් දෙන්න හොඳ එකෙක් නැති නිසා නොදී හිටිය මිසක්.....රැස්වීම් කටවුට් තිබ්බ කියල ඒක වෙනස් වෙන්නේ නැහැනේ? වෙනසක් වෙයිද කියල ඉතින් අපි තර්ක කරන්නේ මොකටද තව මාසයිනේ චන්දෙන්ම බලමු

