එජාපය අදින් ඉවරයි !

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    nA58q92.jpg

    ඔන්න එහෙම ගිහිපු මීහරක් සෙට් එක තමයි ඔය කැගහන්නේ .............:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    nA58q92.jpg

    ඔන්න එහෙම ගිහිපු මීහරක් සෙට් එක තමයි ඔය කැගහන්නේ .............:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    උබ නම් රැවටුනා නේ ! මේක prody යක් බං ! :D:D

    මොකා මොක දුන්නත් අපි එක එකාට කඩේ යන්නේ නැහැ :P

    මොකා මොනවා කිව්වත් ....

    තම තමන්ගේ ජන්දේ ගහන්නේ අර කොටුව ඇතුලට ගිහිල්ලා මිසක් ඕකුන්ගේ ඔඩොක්කුවේ තියාගෙන නෙමේනේ !

    මොකා ආවත් අපි රට වෙනුවෙන් හරි තීරණයක් ගන්න ඕන.
     
    Last edited:

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    එජාපය මළ ගමන් යයි

    මහනුවර එක්සත් ජාතික පාක්ෂිකයින් 600 000 ක් තිස්ස සමග මහින්දට සහය පල කරයි

    1532111_765691580135028_5409459221637519057_n.jpg

    බොදු බලේ ලක්ශ 50යි !
    තිස්සගෙ ලක්ශ 6යි අඩෝ !
    තව ලක්ශ 9ක් ගත්තම නිකන්ම අපේ බයිය දිනුම්

    අපේ බයියා අපිට හොදා!

    ගොන් අතල් දෙන්නැතිව හිටපන් 2010 පක්ෂ 2 මුළු ඡන්ද ගාන 532617:P

    Parliamentary General Election – 2010 MAHANUWARA District

    Final District Result​

    United People's Freedom Alliance 339,819 60.77% 8
    United National Party 192,798 34.48%
    Democratic National Alliance 23,728 4.24%
     
    Last edited:

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ගොන් අතල් දෙන්නැතිව හිටපන් 2010 පක්ෂ 2 මුළු ඡන්ද ගාන 532617:P

    Parliamentary General Election – 2010[FONT=Verdana,][/FONT] MAHANUWARA District

    Final District Result​

    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS United People's Freedom Alliance 339,819 60.77% 8 United National Party 192,798 34.48% 4 Democratic National Alliance 23,728 4.24% 0 Sri Lanka National Front 921 0.16% 0 Jathika Sangwardhena Peramuna 505 0.09% 0 United National Alternative Front 245 0.04% 0 Independent Group 17 MAHANUWARA 108 0.02% 0 Independent Group 11 MAHANUWARA 95 0.02% 0 Independent Group 4 MAHANUWARA 72 0.01% 0 Left Liberation Front 66 0.01%
    තිස්ස 2000පස්සේ තමාගේ ආසනයත් පරාදයි ඔහුටකිසිම චන්දපදනමක් ඇත්තේ නැත,
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තිස්ස අත්තනායකට චන්ද පදනමක් නෑ එයා ජාතික ලයිස්තුවෙන් ආපු කෙනෙක්.
    මොනවා වුනත් මහත්මා දේශපාලනයක් කරපු කෙනෙක් :(
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    අනේ පලයන් බං බොරු නොකිය.. අපි නුවර, තිස්සට පුළුවන් කෙහෙල් මලක් නෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17495898 said:
    තිස්ස අත්තනායකට චන්ද පදනමක් නෑ එයා ජාතික ලයිස්තුවෙන් ආපු කෙනෙක්.
    මොනවා වුනත් මහත්මා දේශපාලනයක් කරපු කෙනෙක් :(
    :yes: කොහොමවත් කැඩෙන්න හිටිය මිනිහෙක් නෙමෙ මම කියන්නෙ රනිල් උත්තමයයි තිස්සයි කතා වෙලා ගත්ත තිරණයක් පෙරෙදාද කොහෙද කන්ඩලමෙදි දෙන්නා එලි වෙනකම් සකාච්චා කරාලු;) තිස්ස නිසා ආන්ඩුවට චන්ද එන්නෙ නැහැ නමුත් එජාප බිම් මට්ටම අක්‍රිය වෙනවා
    අවු 10 කටත් වඩා ටිස්ස ඔක හැඩැල් කරෙ අනික තිස්සගෙ මිනිස්සු ඉන්නවා ඔතන අලුත් කෙනෙක් ඇවිත් ඔය බිදුන තැන් ශක්තිමත් කරනකොට චන්දය ඉවර වෙලා තියෙයි මොකද අලුත් කෙනාට එකතු කරන්න වෙන්නෙ එජාප අපෙක්ශකයා දිනවන්න නෙමෙ ශි ලංකා එකෙ ලෙකම්ව දිනවන්න මෙ මාසෙට කරන්න බැරි වෙයි එකතු කරන එක :yes::yes: මොකද පාක්ශිකයන් ඉන්නෙ දෙගිඩියාවෙන් නායකයො එකතු වෙලා හිටියට :cool: මම දකින විදිය පැටියො මෙ සමහරවිට වැරදි ඇති
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලක්ශ 6 නම් ඇයි National List :lol:

    ලක්ශ 6ක් නම නැහැ ඔනනම් මනාප 90 ක් පන්නලා පොර ආන්ඩුවට අවා කියල චන්ද මරාට එන්නෙ නැහැ ගනි ජාතික ලිස්ට් වෙන්නෙ පොරට ඩිස්ත්‍රික්කෙ චන්ද කරන්න වෙලවක් නැති කම පක්ශෙ බර කරට අරන් රට වටා යන්න විම
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    චන්දෙ දෙන එකා දෙනවා බං ඔය රැස්වීම් කටවුට් මොනවා නොතිබ්බත්
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ලක්ශ 6ක් නම නැහැ ඔනනම් මනාප 90 ක් පන්නලා පොර ආන්ඩුවට අවා කියල චන්ද මරාට එන්නෙ නැහැ ගනි ජාතික ලිස්ට් වෙන්නෙ පොරට ඩිස්ත්‍රික්කෙ චන්ද කරන්න වෙලවක් නැති කම පක්ශෙ බර කරට අරන් රට වටා යන්න විම

    ඔවා බොරු කතා බන් අගමැතිත් ජාතික ලයිස්තු ඔකාට ගම්පොල ආසනේ දිනන්න බෑ තිස්සට චන්ද පදනමක් නෑ එකයි ජාතික ලයිස්තු අනික පොරට කෙහෙලිය එස් බී ඩිලුම් ලා එක්ක කොහොමත් දිනන්න වෙන් නෑ රනිලාගේ ගැටයක් ද කියලා නම් සුවර් නෑ

    :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චන්දෙ දෙන එකා දෙනවා බං ඔය රැස්වීම් කටවුට් මොනවා නොතිබ්බත්
    චන්දෙ දෙන එකා දෙනවා මෙච්චර කල් උනෙ නිදා ඉන්න එජාප පාක්සිකයො චන්දය නොදුන්න එක එ නිසා තම්යි විපක්ශය පරාද උනෙ එ අයව නැගිට්ටවන්න පුලුවන්ද අලුත් කෙනෙකුට මාසයක් ඇතුලත තමන්ගෙ ලකුනත් නැතිව තමන්ගෙ පාටත් නැතිව පිටින් ආපු අපෙක්ශයක් වෙනුවෙන්?
    අනික ජෙවිපි එකෙ ශක්තියත් එකතු නොවි තියෙනකොට චන්ද වල විශලා වෙනසක් වෙයිද?:Pමොකද මරාට විරුද්ද උනාට සිරා දිනවන්න කියලා දගලන්නෙ නැහැ ජෙවිපි එක
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    යකෝ ජාතික ලිස්ට් එකෙන් ආපු එකෙක් ට කොහෙන්ද චන්ද පදනමක්

    එජාපය මළ ගමන් යයි

    මහනුවර එක්සත් ජාතික පාක්ෂිකයින් 600 000 ක් තිස්ස සමග මහින්දට සහය පල කරයි

    1532111_765691580135028_5409459221637519057_n.jpg

    බොදු බලේ ලක්ශ 50යි !
    තිස්සගෙ ලක්ශ 6යි අඩෝ !
    තව ලක්ශ 9ක් ගත්තම නිකන්ම අපේ බයිය දිනුම්

    අපේ බයියා අපිට හොදා!
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අනේ පලයන් බං බොරු නොකිය.. අපි නුවර, තිස්සට පුළුවන් කෙහෙල් මලක් නෑ

    පොර මතක විදිහට කුණ්ඩසාලේ බං.. මෙලෝ රහක් නැති එකෙක්.. උගේ ආසනෙත් පැරදී.. :rofl: ලිස්ට් එකෙන් ආවේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්දෙ දෙන එකා දෙනවා මෙච්චර කල් උනෙ නිදා ඉන්න එජාප පාක්සිකයො චන්දය නොදුන්න එක එ නිසා තම්යි විපක්ශය පරාද උනෙ එ අයව නැගිට්ටවන්න පුලුවන්ද අලුත් කෙනෙකුට මාසයක් ඇතුලත තමන්ගෙ ලකුනත් නැතිව තමන්ගෙ පාටත් නැතිව පිටින් ආපු අපෙක්ශයක් වෙනුවෙන්?
    අනික ජෙවිපි එකෙ ශක්තියත් එකතු නොවි තියෙනකොට චන්ද වල විශලා වෙනසක් වෙයිද?:Pමොකද මරාට විරුද්ද උනාට සිරා දිනවන්න කියලා දගලන්නෙ නැහැ ජෙවිපි එක

    නිදාගෙන නැහැ බං කව්රුවත් දෙන්න හොඳ එකෙක් නැති නිසා නොදී හිටිය මිසක්.....රැස්වීම් කටවුට් තිබ්බ කියල ඒක වෙනස් වෙන්නේ නැහැනේ? වෙනසක් වෙයිද කියල ඉතින් අපි තර්ක කරන්නේ මොකටද තව මාසයිනේ චන්දෙන්ම බලමු
     
    :yes:;)