yes, thissa attanayake kiyanne parajithayek man ta hamadama vipakse thai inna venne man kiayna kathavak vat hahanana hitenna
එත් එක දෙයක් කියන්න ඔනේ,මනුස්සයා සවුත්තු චරිතයක් නම් නෙමෙයි 
කොහොමවත් කැඩෙන්න හිටිය මිනිහෙක් නෙමෙ මම කියන්නෙ රනිල් උත්තමයයි තිස්සයි කතා වෙලා ගත්ත තිරණයක් පෙරෙදාද කොහෙද කන්ඩලමෙදි දෙන්නා එලි වෙනකම් සකාච්චා කරාලු
තිස්ස නිසා ආන්ඩුවට චන්ද එන්නෙ නැහැ නමුත් එජාප බිම් මට්ටම අක්‍රිය වෙනවා
අවු 10 කටත් වඩා ටිස්ස ඔක හැඩැල් කරෙ අනික තිස්සගෙ මිනිස්සු ඉන්නවා ඔතන අලුත් කෙනෙක් ඇවිත් ඔය බිදුන තැන් ශක්තිමත් කරනකොට චන්දය ඉවර වෙලා තියෙයි මොකද අලුත් කෙනාට එකතු කරන්න වෙන්නෙ එජාප අපෙක්ශකයා දිනවන්න නෙමෙ ශි ලංකා එකෙ ලෙකම්ව දිනවන්න මෙ මාසෙට කරන්න බැරි වෙයි එකතු කරන එකමොකද පාක්ශිකයන් ඉන්නෙ දෙගිඩියාවෙන් නායකයො එකතු වෙලා හිටියට
මම දකින විදිය පැටියො මෙ සමහරවිට වැරදි ඇති
චන්දදයෙකයොන්ගෙ මොලේ අවුල් වෙනවා මුං කරන වැඩ වලට. මේ රටේ දේසපාලනේ වැඩක් නෑ ගයියො මම ආය දේසපාලනේ ගැන වාද කරන්නෙ නෑ කියලා තීරණයක් ගත්තා. 
කොහොමවත් කැඩෙන්න හිටිය මිනිහෙක් නෙමෙ මම කියන්නෙ රනිල් උත්තමයයි තිස්සයි කතා වෙලා ගත්ත තිරණයක් පෙරෙදාද කොහෙද කන්ඩලමෙදි දෙන්නා එලි වෙනකම් සකාච්චා කරාලු
තිස්ස නිසා ආන්ඩුවට චන්ද එන්නෙ නැහැ නමුත් එජාප බිම් මට්ටම අක්‍රිය වෙනවා
අවු 10 කටත් වඩා ටිස්ස ඔක හැඩැල් කරෙ අනික තිස්සගෙ මිනිස්සු ඉන්නවා ඔතන අලුත් කෙනෙක් ඇවිත් ඔය බිදුන තැන් ශක්තිමත් කරනකොට චන්දය ඉවර වෙලා තියෙයි මොකද අලුත් කෙනාට එකතු කරන්න වෙන්නෙ එජාප අපෙක්ශකයා දිනවන්න නෙමෙ ශි ලංකා එකෙ ලෙකම්ව දිනවන්න මෙ මාසෙට කරන්න බැරි වෙයි එකතු කරන එකමොකද පාක්ශිකයන් ඉන්නෙ දෙගිඩියාවෙන් නායකයො එකතු වෙලා හිටියට
මම දකින විදිය පැටියො මෙ සමහරවිට වැරදි ඇති
පැටියා;17496206 said:චන්දදයෙකයොන්ගෙ මොලේ අවුල් වෙනවා මුං කරන වැඩ වලට. මේ රටේ දේසපාලනේ වැඩක් නෑ ගයියො මම ආය දේසපාලනේ ගැන වාද කරන්නෙ නෑ කියලා තීරණයක් ගත්තා.
![]()

මන් නම් හිතන්නේ නහ ඔයවගේ මාස්ටර් පලන් එකක් කියලා. මෙවෙලාවේ unp එකෙන් කෙනක් උඅන එක පාඩුයි රනිල්ට. මේකේ මයිර්හි දින්නොත් එලගට එන මහමතිවරනේ රනිල්ට දිනන පුළුවන් කියල විශ්වශ් කරන්න පුළුවන්. මන් හිතන්නේ තනිකරම සල්ලි හෝ වෙනයම් වාසියක් නිසා. අනිත් කරනවා තනතුරු වලදී වෙච්ච පරශ්න.
අනික මේ මටිවරනේදී එජාප ලේකම් කියන කෙනා එච්චර වැදගත් නැහැ. එට වඩා බලවේග එකහුවෙනවා. ඕක හරියට මහින්ද නැත්තම් රටේ ඔක්කොම මිනිස්සු මැරෙනවා වගේ කතාවක් තමයි.
unp කාරයෝ කොහොමත්දෙනවා unp කාරයන්ට ඕනි කොහොම හරි බලය ගන්න.
මහින්දට තමයි වැඩි වාසිය තියෙන්නේ, ඒ තිස්ස ආපු නිසා නෙමයි, රට දන යනවිදියට බලය තියෙන්නේ මහින්ද ගාව නිසා.

පක්ෂයට පාඩුවක් නැ තිස්ස ගියා කියලා,එත් රනිල්ට පාඩුයි අර කිව්වා වගේ මොකද තිස්ස නියොජනය කලේ හැම වෙලාවෙම රනිල් පාර්ශවය,තිස්ස ඇත්තටම නරක මනුස්සයෙක් නම් නෙමෙයි,අර මෛත්‍රි වගේම නිහඬ චරිතයක්,ටිවි එකේ ඔය පඩත්තල ටොක් වෙලාවකට දැම්මාටරනිල්ට පාඩුයි තම්යි කොහොමත් තිස්ස නැති වෙන එක

පැටියා;17496206 said:චන්දදයෙකයොන්ගෙ මොලේ අවුල් වෙනවා මුං කරන වැඩ වලට. මේ රටේ දේසපාලනේ වැඩක් නෑ ගයියො මම ආය දේසපාලනේ ගැන වාද කරන්නෙ නෑ කියලා තීරණයක් ගත්තා.
![]()

පක්ෂයට පාඩුවක් නැ තිස්ස ගියා කියලා,එත් රනිල්ට පාඩුයි අර කිව්වා වගේ මොකද තිස්ස නියොජනය කලේ හැම වෙලාවෙම රනිල් පාර්ශවය,තිස්ස ඇත්තටම නරක මනුස්සයෙක් නම් නෙමෙයි,අර මෛත්‍රි වගේම නිහඬ චරිතයක්,ටිවි එකේ ඔය පඩත්තල ටොක් වෙලාවකට දැම්මාට

පක්ශයට පාඩුවක් නැහැ මෙ වෙලාවෙ සිරා දිනන්නෙ නැති නිසා පක්ශ බිම් මට්ටම එකතු කර ගන්න බැරි වෙනවා එකයි වෙන්නෙපක්ශයට පාඩුවක් නැහැ මෙ වෙලාවෙ සිරා දිනන්නෙ නැති නිසා පක්ශ බිම් මට්ටම එකතු කර ගන්න බැරි වෙනවා එකයි වෙන්නෙ

පක්ශයට පාඩුවක් නැහැ මෙ වෙලාවෙ සිරා දිනන්නෙ නැති නිසා පක්ශ බිම් මට්ටම එකතු කර ගන්න බැරි වෙනවා එකයි වෙන්නෙ

මගුලක් කතා කරන්න එපා සහෝ ගම් මට්ටමේ බිම් මට්ටමේ specialist ඉන්නවා ඒවට
PS තිස්ස අත්තනායක බිම් මට්ටමේ කරපු සංවිදානයක් නැහැ බං

තිස්ස අත්තනායකට කොහෙද යකෝ චන්ද ලක්ෂ 6ක්. ඌට නිකන් චන්ද 6ක් වත් නැහැ. ඌව රනිල් ලිස්ට් එකෙන් දැම්මේ. එකට බලහන් හිරුනිකා .කොලොන්නාව ආසනේ වැඩිම චන්ද අරන් දින්නේ. මහින්ද කෙරුවේ ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්. බයියාගේ මොලේ තරම.

බන් උබත් රැවටුනා නේ !