එජාපය අදින් ඉවරයි !

priyanga11

Member
Apr 16, 2009
147
3
0
yes, thissa attanayake kiyanne parajithayek man ta hamadama vipakse thai inna venne man kiayna kathavak vat hahanana hitenna
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    තිස්ස ආණ්ඩුවට ආවයි කියලා කරන්න පුළුවන් දෙයක් නැ,කොටින්ම කියනවා නම් තිස්සට අපිත් එකාලේ ඡන්දය කරන්න සහයෝගය දිලා තියනවා,මිට අවුරුදු 8,9 කලින්,එක නිසා අපි දන්නවා එයාගේ කැපැසිටි එක :yes: එත් එක දෙයක් කියන්න ඔනේ,මනුස්සයා සවුත්තු චරිතයක් නම් නෙමෙයි :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes: කොහොමවත් කැඩෙන්න හිටිය මිනිහෙක් නෙමෙ මම කියන්නෙ රනිල් උත්තමයයි තිස්සයි කතා වෙලා ගත්ත තිරණයක් පෙරෙදාද කොහෙද කන්ඩලමෙදි දෙන්නා එලි වෙනකම් සකාච්චා කරාලු;) තිස්ස නිසා ආන්ඩුවට චන්ද එන්නෙ නැහැ නමුත් එජාප බිම් මට්ටම අක්‍රිය වෙනවා
    අවු 10 කටත් වඩා ටිස්ස ඔක හැඩැල් කරෙ අනික තිස්සගෙ මිනිස්සු ඉන්නවා ඔතන අලුත් කෙනෙක් ඇවිත් ඔය බිදුන තැන් ශක්තිමත් කරනකොට චන්දය ඉවර වෙලා තියෙයි මොකද අලුත් කෙනාට එකතු කරන්න වෙන්නෙ එජාප අපෙක්ශකයා දිනවන්න නෙමෙ ශි ලංකා එකෙ ලෙකම්ව දිනවන්න මෙ මාසෙට කරන්න බැරි වෙයි එකතු කරන එක :yes::yes: මොකද පාක්ශිකයන් ඉන්නෙ දෙගිඩියාවෙන් නායකයො එකතු වෙලා හිටියට :cool: මම දකින විදිය පැටියො මෙ සමහරවිට වැරදි ඇති

    :yes: චන්දදයෙකයොන්ගෙ මොලේ අවුල් වෙනවා මුං කරන වැඩ වලට. මේ රටේ දේසපාලනේ වැඩක් නෑ ගයියො මම ආය දේසපාලනේ ගැන වාද කරන්නෙ නෑ කියලා තීරණයක් ගත්තා. :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මන් නම් හිතන්නේ නහ ඔයවගේ මාස්ටර් පලන් එකක් කියලා. මෙවෙලාවේ unp එකෙන් කෙනක් උඅන එක පාඩුයි රනිල්ට. මේකේ මයිර්හි දින්නොත් එලගට එන මහමතිවරනේ රනිල්ට දිනන පුළුවන් කියල විශ්වශ් කරන්න පුළුවන්. මන් හිතන්නේ තනිකරම සල්ලි හෝ වෙනයම් වාසියක් නිසා. අනිත් කරනවා තනතුරු වලදී වෙච්ච පරශ්න.

    අනික මේ මටිවරනේදී එජාප ලේකම් කියන කෙනා එච්චර වැදගත් නැහැ. එට වඩා බලවේග එකහුවෙනවා. ඕක හරියට මහින්ද නැත්තම් රටේ ඔක්කොම මිනිස්සු මැරෙනවා වගේ කතාවක් තමයි.
    unp කාරයෝ කොහොමත්දෙනවා unp කාරයන්ට ඕනි කොහොම හරි බලය ගන්න.

    මහින්දට තමයි වැඩි වාසිය තියෙන්නේ, ඒ තිස්ස ආපු නිසා නෙමයි, රට දන යනවිදියට බලය තියෙන්නේ මහින්ද ගාව නිසා.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17496206 said:
    :yes: චන්දදයෙකයොන්ගෙ මොලේ අවුල් වෙනවා මුං කරන වැඩ වලට. මේ රටේ දේසපාලනේ වැඩක් නෑ ගයියො මම ආය දේසපාලනේ ගැන වාද කරන්නෙ නෑ කියලා තීරණයක් ගත්තා. :dull:

    එක ඇත්ත බන් අපි මෙ හොදයි කියලා හිතන් ඉන්න හැම පකයාම පක්ශ මාරු කරන්නෙ අපිට ආදරෙටවත් රට හදන්නවත් නෙමෙ කරපු වංචා දුශණ ටිකෙන් බෙරෙන්නයි ලැබෙන වරප්‍රසාදයි නිසා හිරුනිකානම් යන්න ඇත්තෙ තාත්තව මරපු එකට සල්ලි වලටනම් නෙමෙ :yes::cool:

    මන් නම් හිතන්නේ නහ ඔයවගේ මාස්ටර් පලන් එකක් කියලා. මෙවෙලාවේ unp එකෙන් කෙනක් උඅන එක පාඩුයි රනිල්ට. මේකේ මයිර්හි දින්නොත් එලගට එන මහමතිවරනේ රනිල්ට දිනන පුළුවන් කියල විශ්වශ් කරන්න පුළුවන්. මන් හිතන්නේ තනිකරම සල්ලි හෝ වෙනයම් වාසියක් නිසා. අනිත් කරනවා තනතුරු වලදී වෙච්ච පරශ්න.

    අනික මේ මටිවරනේදී එජාප ලේකම් කියන කෙනා එච්චර වැදගත් නැහැ. එට වඩා බලවේග එකහුවෙනවා. ඕක හරියට මහින්ද නැත්තම් රටේ ඔක්කොම මිනිස්සු මැරෙනවා වගේ කතාවක් තමයි.
    unp කාරයෝ කොහොමත්දෙනවා unp කාරයන්ට ඕනි කොහොම හරි බලය ගන්න.

    මහින්දට තමයි වැඩි වාසිය තියෙන්නේ, ඒ තිස්ස ආපු නිසා නෙමයි, රට දන යනවිදියට බලය තියෙන්නේ මහින්ද ගාව නිසා.

    රනිල්ට පාඩුයි තම්යි කොහොමත් තිස්ස නැති වෙන එක මාස්ටර් පැලැන් තම්යි බන් දෙශපාලනයෙ යන්නෙ යුඇන්පි කාරයො දෙනවා ඉදා ඉදලා දිපු අය හා අලුතෙන් එකතු වෙන චන්ද දායකයො නමුත් බර ගානක නිදාගෙන ඉන්න චන්ද දායකයො ඉන්නෙ යුඇන්පි එකෙ එ අයව නැගිට්ටවන්න බැහැ මම දකින විදියට :sorry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    රනිල්ට පාඩුයි තම්යි කොහොමත් තිස්ස නැති වෙන එක
    පක්ෂයට පාඩුවක් නැ තිස්ස ගියා කියලා,එත් රනිල්ට පාඩුයි අර කිව්වා වගේ මොකද තිස්ස නියොජනය කලේ හැම වෙලාවෙම රනිල් පාර්ශවය,තිස්ස ඇත්තටම නරක මනුස්සයෙක් නම් නෙමෙයි,අර මෛත්‍රි වගේම නිහඬ චරිතයක්,ටිවි එකේ ඔය පඩත්තල ටොක් වෙලාවකට දැම්මාට :D

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    පැටියා;17496206 said:
    :yes: චන්දදයෙකයොන්ගෙ මොලේ අවුල් වෙනවා මුං කරන වැඩ වලට. මේ රටේ දේසපාලනේ වැඩක් නෑ ගයියො මම ආය දේසපාලනේ ගැන වාද කරන්නෙ නෑ කියලා තීරණයක් ගත්තා. :dull:

    :confused::shocked::rofl::rofl::P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බොදු බලේ ලක්ශ 50යි !

    තිස්සගෙ ලක්ශ 6යි අඩෝ !

    පික්සු කොර අඩෝ ! :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පක්ෂයට පාඩුවක් නැ තිස්ස ගියා කියලා,එත් රනිල්ට පාඩුයි අර කිව්වා වගේ මොකද තිස්ස නියොජනය කලේ හැම වෙලාවෙම රනිල් පාර්ශවය,තිස්ස ඇත්තටම නරක මනුස්සයෙක් නම් නෙමෙයි,අර මෛත්‍රි වගේම නිහඬ චරිතයක්,ටිවි එකේ ඔය පඩත්තල ටොක් වෙලාවකට දැම්මාට :D
    :yes::rofl: පක්ශයට පාඩුවක් නැහැ මෙ වෙලාවෙ සිරා දිනන්නෙ නැති නිසා පක්ශ බිම් මට්ටම එකතු කර ගන්න බැරි වෙනවා එකයි වෙන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes::rofl: පක්ශයට පාඩුවක් නැහැ මෙ වෙලාවෙ සිරා දිනන්නෙ නැති නිසා පක්ශ බිම් මට්ටම එකතු කර ගන්න බැරි වෙනවා එකයි වෙන්නෙ

    මගුලක් කතා කරන්න එපා සහෝ ගම් මට්ටමේ බිම් මට්ටමේ specialist ඉන්නවා ඒවට :P

    PS තිස්ස අත්තනායක බිම් මට්ටමේ කරපු සංවිදානයක් නැහැ බං
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මගුලක් කතා කරන්න එපා සහෝ ගම් මට්ටමේ බිම් මට්ටමේ specialist ඉන්නවා ඒවට :P

    PS තිස්ස අත්තනායක බිම් මට්ටමේ කරපු සංවිදානයක් නැහැ බං

    නැත්තෙත් නැ කලා,එත් පස්සෙ පස්සෙ තිස්ස වටේ හිටිය අය ඇත් උනා,අර සමහර අය වගේ තිස්සට කට්ටිය ඇඳ බැඳගන තියාගැනිමේ හැකියාවක් නැ,මනුස්සයාගේ දෙශපාලනය නම් පිරිසිදුයි,පිරිසිදු උනාට වැඩ නැ :D

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    reputation_neg.gif
    එජාපය අදින් ඉවරයි ! 12-08-2014 06:28 PM kari pakayo thoge ammata mahinda mehe hukanawo...

    reputation_neg.gif
    එජාපය අදින් ඉවරයි !12-08-2014 09:26 PM allah ban ubata -rep denna kiuwe

    reputation_pos.gif
    එජාපය අදින් ඉවරයි ! 12-08-2014 10:36 PM Alhaaaaaaaaaaa hu akbar...

    මේ මොකෝ බන් !

    මුන් මේ මුන්ගේ ආගම සිහි කරන්නේ හැම මගුලටම මහා හයියෙන් කෑ ගහ ගහ !

    කැපුවත් දුන්නත් දෙකටම ආගම සිහි කරනවා ! මාර සෙට් එකක්නේ ! :P

    මුකුත් නුදුන්නට මං තරහා වෙන්නේ නැහැනේ ඔයාලා එක්ක

    මං අද වෙනකම් මේ එළකිරියේ ...
    කුණුහරුප ලියලත් නැහැ !
    රෙප් දීලත් නැහැ ! රෙප් කපලත් නැහැ ! රෙප් ඉල්ලලාත් නැහැ !
    කාගේවත් ආගම් වලට අගෞරව කරලත් නැහැ!
    ඉදිරියත් එහෙමයි ! අනේ !
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තිස්ස අත්තනායකට කොහෙද යකෝ චන්ද ලක්ෂ 6ක්. ඌට නිකන් චන්ද 6ක් වත් නැහැ. ඌව රනිල් ලිස්ට් එකෙන් දැම්මේ. එකට බලහන් හිරුනිකා .කොලොන්නාව ආසනේ වැඩිම චන්ද අරන් දින්නේ. මහින්ද කෙරුවේ ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්. බයියාගේ මොලේ තරම.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තිස්ස අත්තනායකට කොහෙද යකෝ චන්ද ලක්ෂ 6ක්. ඌට නිකන් චන්ද 6ක් වත් නැහැ. ඌව රනිල් ලිස්ට් එකෙන් දැම්මේ. එකට බලහන් හිරුනිකා .කොලොන්නාව ආසනේ වැඩිම චන්ද අරන් දින්නේ. මහින්ද කෙරුවේ ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්. බයියාගේ මොලේ තරම.

    parody :P:P:P බන් උබත් රැවටුනා නේ !