එජාපය කතුන්ට හිරිහැර කළා සමහරුන් නිරුවත&#35

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕකට හෙළුවෙන් ඉන්න ලජ්ජා නැහැ අයි ඇතුල හිස්නේ
    මොකුත් නැහැ
    ලෑල්ලක් විතරයි තියෙන්නේ
    එකේනේ මු පු#ට වහල් වීමි කියල නාට්‍යයක් හදල සිරසේ හිතට වහල් වීමි යනවෙලවට ITN එකේ පෙන්නන්න යන්නේ
    පිටපත මහින්ද අබේසුන්දරගේන්ලු.
    ප්‍රධාන නළුවා windows 8=sunimal jayasiri=689=real politic=all other fakes

    :lol::lol::lol::lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඕකට හෙළුවෙන් ඉන්න ලජ්ජා නැහැ අයි ඇතුල හිස්නේ
    මොකුත් නැහැ
    ලෑල්ලක් විතරයි තියෙන්නේ
    එකේනේ මු පු#ට වහල් වීමි කියල නාට්‍යයක් හදල සිරසේ හිතට වහල් වීමි යනවෙලවට ITN එකේ පෙන්නන්න යන්නේ
    පිටපත මහින්ද අබේසුන්දරගේන්ලු.
    ප්‍රධාන නළුවා windows 8=sunimal jayasiri=689=real politic=all other fakes

    :lol::lol::lol::lol::lol::lol:

    Meka mage one & original eka. uba wage fake id walin enna mata amaruwak naha.

    ubata naha kiyala elakiri eke hamoma dannawa. aduma gane ubata ube kiyala namakwath naha. awajathaka type eke uba.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මහ ලොකු කයිය විතරයි...

    තමන්ගෙම පැත්තෙ (එක්සත් ජනතා නිදහස් සoවිධානයේ) පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් හිoසනයට...පහර කෑමට ලක්වෙලා..ඉස්පිරිතාලේ...


    කාන්තා සoවිධාන..කෝ?? මහ ලොකු කාන්තා ඇමතිනිලා..වනිතාකටයුතු ඇමතිනි ලා සද්ද නෑ...

    ඒක මේ ගෙදර කචල් එකක් නේ කියල අහක බලාගෙන නැට්ට..පුකේ ගහගෙන ඉන්නව සද්දෙ නැතුව..

    වෙන කෙනෙකුට උනානම් දැන් බලාගන්න තිබුන යන ජවනිකා ටික..


    අනේ උඹ‍යි උබේ කාන්තා දිනෙයි...

    :lol::rofl: Haha well said bro!
     

    damithperera

    Active member
  • Oct 13, 2009
    406
    61
    28
    unp ekata baninne thamange varadi hadagenada

    kathava sahathika attha,thamange athe varadi thiyagena.anunta baninawa.hariyata ara issage oluwe guu thiyagena man sudana kiyana kattiyak....
     
    Sep 12, 2011
    884
    120
    0
    අනේ සුනිමල් කොලුවෝ මම මේ බැලුවේ උඹලගේ ආණ්ඩුව කාන්තාවන්ට කිසී කරදරයක් නොකරපු අයනේද? චන්ද්‍රිකා ගේ කාලේ ඇයි අර පළාත් සභා මැතිවරණය කදී, ද මු දසනායක අර විපක්ෂ මන්ත්‍රී වරියක් එහෙම නිරුවතින් පාරේ යැව්වේ අනේ ඒ දෙන්නගෙම කැමැත්තෙන් වෙන්න ඇති නේද පුතේ. කොහොම හරි ඌත් බෝම්බයකට අහු වෙලා මලා.