එජාපය සහ පොහොට්ටුව අතර හමුවක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර හමුවක් අද (08) පස්වරුවේ පවත්වා තිබේ.

    1673195012-unp_l.jpg


    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන, සාගල රත්නායක, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර, රුවන් විජේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඊට සහභාගී වී ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයෙන් ඊට සහභාගී වී ඇත්තේ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන්ය.

    පක්ෂ දෙකේ දිස්ත්‍රික් නායකයින් සමඟ මේ සතිය තුළ සාකච්ඡා පවත්වා ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීමට එහිදී දෙපාර්ශ්වය තීරණය කර තිබේ.

    පක්ෂ දෙක අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවති පළමු නිල සාකච්ඡාව මෙය වෙයි.

    🤭 🤭 🤭 🤭
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    @erozan @2osama අවජාතක වේස බැල්ලිගෙ පුතාලා මොකෝ මේ වෙන්නෙ? ජෙප්පො ආයෙත් පාරක් පෝට්ටුවොයි, ගුපියොයි එකතු කරන්න කුමන්ත්‍රණ කරල නේද 🤣🤣
    බයියොන්ට නං මේ කාලේ සෑහෙන අපලයි. 🤭
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද උඹලා ඉවරයි @2osama @nicjosh83 @iphonebaba සාක්ච්චා ඉවර උනාම උඹලට කලිසන් ගලවන් එන්න කියයි :lol:
    සාගල අකිල ඉන්නවා. උන්ට ලේසි වෙන්නේ නෑ. ලොල් 🤭 🤭 🤭 :ROFLMAO:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Aneey.. Dan ethakota pohottuwei kiyanne muntikada??? 🤭
    බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සංජීව එදිරිමාන්න😂😂😂✨
    Pohottuwata giya kalak 🤭
     
    Last edited:

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ජය වේවා රනිල් මැතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට


    බංග වේවා ලප කොටා පුකේ ලපයා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    ජය වේවා රනිල් මැතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට


    බංග වේවා ලප කොටා පුකේ ලපයා
    අහ පොඩි ගස් බල්ලෙක් ජනේලෙන් දෙන්න ඇවිත්.
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    පම්කයා නෙමේ ගස් බල්ලො පකයා..
    සියුමැලි ලාම්පුතෙල් පොන්නයා..

    හායි පම්කයා. රෙදි නැතුව පුක දෙනවා නේද :lol:




    උබ ලපයට දෙන්නේ මොකක්ද පුක නෙවේ ද අමුතු එකක් ද ?