එජාප ප‍්‍රබලයා බැසිල් හමුවී දිගු සාකච්චා
එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල දේශපාලඥයෙකු සහ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතර දීර්ඝ සාකච්චාවක් පැවැත්වී ඇති බව බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.
ඔවුන් මෙම සාකච්චාව සිදු කර ඇත්තේ ඊට පෙර දුරකතනය ඔස්සේ සිදුකරන ලද සාකච්චාවන්වල දිගුවක් ලෙසයි.
මෙම සාකච්චාවෙන් පසු එම දේශපාලඥයකා ඉන්දියාවේ තිරුපති දේවාලය වැදීමට ගොස් ඇති බවටද ඉහල දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.
මෙම ප‍්‍රබල ඇමතිවරයා මෑතකදී ප‍්‍රතිකාර සදහා සිංගප්පුරු ගිය බවද සිරස වාර්තා කලේය.
- හදුන් බුවා කපෝ්තියි... -

Last edited: