පොහොට්‍ටු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස?

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    පොහොට්‍ටු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස?

    එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල දේශපාලඥයෙකු සහ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතර දීර්ඝ සාකච්චාවක් පැවැත්වී ඇති බව බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.
    ඔවුන් මෙම සාකච්චාව සිදු කර ඇත්තේ ඊට පෙර දුරකතනය ඔස්සේ සිදුකරන ලද සාකච්චාවන්වල දිගුවක් ලෙසයි.
    මෙම සාකච්චාවෙන් පසු එම දේශපාලඥයකා ඉන්දියාවේ තිරුපති දේවාලය වැදීමට ගොස් ඇති බවටද ඉහල දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.
    මෙම ප‍්‍රබල ඇමතිවරයා මෑතකදී ප‍්‍රතිකාර සදහා සිංගප්පුරු ගිය බවද සිරස වාර්තා කලේය.
    මේක ගැන පොඩි ඔත්තුවක් ආවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    රාජිතයද දන්නෙ නෑ බං.
    සජිත් ජිවිතේට රනිල් සර්ට ද්‍රෝහි වෙන්නෙ නෑ
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    කල් තියාම යූන්පී එක ලෑස්ති වෙන්න ඕන මේ වගේ එකෙක් ආවොත්.තමන්ගේ ප්‍රතිවාදියා කල් තියාම දැන සිටින එක ලොකුම වාසියක්.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රාජිතයද දන්නෙ නෑ බං.
    සජිත් ජිවිතේට රනිල් සර්ට ද්‍රෝහි වෙන්නෙ නෑ

    මොකෙක් හරි එකෙක් දාන්න යනවා.කුමාර වෙල්ගම,ගෝටා,සිරිසේන,සජිත්,චමල් ශිරන්ති රාජිත ,
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මොකෙක් හරි එකෙක් දාන්න යනවා.කුමාර වෙල්ගම,ගෝටා,සිරිසේන,සජිත්,චමල් ශිරන්ති රාජිත ,

    මට නම් ලොකු ශුවර් එකක් තියේ රාජිතයා. ඕකා තමයිඔය වගේ පර වැඩක් කලොත්.

    අඩො චම්පකයා වෙන්නත් බැරි නෑනේ. කොහොමත් ඌත් ගෙම්බනෙ. පහුගිය ටිකේ සද්ද වහලත්නෙ හිටොයෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සජිත් නෙවෙයි.තිරුපති සජිත් ගිහිල්ලා නෑ,සිංගප්පුරුවට ගියෙත් නෑ.එහෙමනම් රාජිත විය හැක. රාජිතත් එහෙම ද්‍රොහී කමක් කරන එකෙක් නෙවෙයි.හැබයි බැසිල් හම්බ වෙලා තිරුපති යනවා කියන්නේ ප්‍රෙසිඩෙන්ෂල් ටිකට් එක හම්බ උන එකෙක්.:frown:

    චම්පකා?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සජිත් වෙන්න පුළුවන්. රැල්ලට ගොඩක් ඡන්ද ඒ පැත්තට වැටෙයි කියලා පොහොට්ටුව හිතනවා වෙන්න පුළුවන්. සජිතුත් පනී කියලා හිතන්න පුළුවන් මොකද ඊලඟ චාන්ස් එක කොහොමත් සජිත් ට දෙන්නෙ නෑ. මට හිතෙන්නෙ එපාපෙ චම්පිකව දාන්නෙ. රාජිත නම් වෙන්නම බෑ. කවුරුත් රාජිතට ඡන්දෙ දෙන්නෙ නෑනෙ. ඒත් සිරිසේන වැඩේ අතහරී කියලත් හිතන්න බෑ.
     
    Last edited:

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    චම්පකා?

    චම්පික සින්ගා ගියාද? තිරුපති ගියාද.උන්ගේ ෆේස්බුක් චෙක් කරා නම් හොයා ගන්න පුලුවන්
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    සජිත් වෙන්න පුළුවන්. රැල්ලට ගොඩක් ඡන්ද ඒ පැත්තට වැටෙයි කියලා පොහොට්ටුව හිතනවා වෙන්න පුළුවන්. සජිතුත් පනී කියලා හිතන්න පුළුවන් මොකද ඊලඟ චාන්ස් එක කොහොමත් රාජිතට දෙන්නෙ නෑ. මට හිතෙන්නෙ එපාපෙ චම්පිකව දාන්නෙ. රාජිත නම් වෙන්නම බෑ. කවුරුත් රාජිතට ඡන්දෙ දෙන්නෙ නෑනෙ. ඒත් සිරිසේන වැඩේ අතහරී කියලත් හිතන්න බෑ.

    මොකාද කියලා හරියටම හොයා ගන්න බැරිද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පිස්සුද බන් රාජිත,චම්පික,සජිත් දාන්න පොහොට්ටුවෙන්.එහෙම උනොත් පොහොට්ටුවට ජන්දේ දාන්න ඉන්න ඔක්කොම එදාට ගෙදර නවතිනව ජන්ද පොළට යන්නේ නැතුව. මේ වෙන මොකක් හරි ගේමකට ලැහැස්ති වෙන්නේ.මට හිතෙන විදිහට සජිත්ව අගමැති කරලා ජනාධිපතිවරණෙකට යන්න ලැහැස්ති වෙන්නේ.සජිත් එතකොට ජාතික පක්ෂේ නායකයා වෙනවා ඊට පස්සේ සජිත්ගේ කැමැත්තෙන් ජාතික පක්ෂේ පොදු අපේක්ෂකයා වෙනවා සිරිසේන. බැසිල්ව හම්බෙන්න ඇත්තේ සජිත්ව අගමැති කරලා රනිල් ගේම ඉල්ලුවොත් බහුතරය හදාගන්න උදව් ගන්න වෙන්න ඇති.හැබැයි සජිත් ලංකාවේ ඉන්නේ මේ දවස් වල. සමහර විට සජිත් වෙනුවට රාජිත හරි චම්පික හරි අගමැති වෙනවාද දන්නේ නෑ. හැබැයි එහෙම උනොත් නම් සිරිසේනට ආපහු නාගන්න වෙනවා
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917

    :yes:මේක තමයි සිරාගේ අවසන් හෝරා කීපය.මැරෙන්න යන එකෙක් අන්තිම මොහොතේ වැඩියෙන්ම දගලන්නේ.ඒක නිසා සිරා මේ කාලය තුල හුගක් දගලන්න පුලුවන්.මොකද ජනාධිපති කට්ට කියන්නේ කොකේන් කුඩු අබින් කෑවා වගේ.ඒක දාල යන්න බෑ.උන්ට දිගටම කට්ට ලෙවකන්න ඕන.පේන්නේ නැද්ද 75ක් වෙලත් මරා,තාම මේක පස්සේ ඉන්නේ.මට හිතෙන විදිහට සිරාගේ අවසන් හෝරාවේ තමයි ලොකු ගුතියක් ගහන්නෙ.රනිල් සහ යූන්පි එක හුගක් බයෙන් මේ කාලේ ඉන්නේ.විශේෂයෙන්ම මහින්දගෙන් නෙවෙයි.සිරාගෙන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    චම්පික සින්ගා ගියාද? තිරුපති ගියාද.උන්ගේ ෆේස්බුක් චෙක් කරා නම් හොයා ගන්න පුලුවන්

    දන්නා බං. ඔය වගේ කැරි වැඩක් කලොත් ඕකුන් දෙන්නා තමයි.