එජාප ප‍්‍රාදේශීය සභාවක්ම සන්ධානයට..

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එජාප ප‍්‍රාදේශීය සභාවක්ම සන්ධානයට..

    එජාප ප‍්‍රාදේශීය සභාවක්ම සන්ධානයට..

    උප සභාපති ඇතුළු එජාප මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුවට එක්වීමත් සමගින් එජාපය විසින් පාලනය කරන ලද ලාහුගල ප්‍රාදේශීය සභාව සන්ධානයට පාලනය බලය හිමිවන තත්වයක තිබේ.

    එක්සත් ජාතික පක්ෂයට ආසන හතක් හා සන්ධානයට ආසන පහක් ලෙස සභාව පැවති අතර සන්ධානයට දැන් බහුතරය හිමිව තිබේ.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    hilariousfunnyinterestingamusingspoofhoax_Obama_PS.jpg