එජාප මන්ත්‍රීහු B.M.I.C.H වටලති
එජාප මන්ත්‍රීහු B.M.I.C.H වටලති
ප්‍රවෘත්ති January 7, 2015 No Comments
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ වසා ඇති කාමර කිහිපයක,ව්‍යාජ ඡන්ද පත්‍රිකා සහ මඩ ප්‍රචාරක දැන්වීම් ඇතැයි චෝදනා කරන විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් මේ වන විට එය පරික්ෂා කිරීම සදහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට තුළට ප්‍රවේශ ඇතැයි වාර්තා වේ.
මේ පිරිස අතර කරු ජයසූරිය,රවි කරුණානායක,අර්ජුන රණතුංග,රාජිත සේනාරත්න යන මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද,නීතිඥ කණ්ඩායමක්ද මේ පිරිසට අයත් වී සිටිති.