එජාප මුස්ලිම් මන්ත්‍රීවරියක් විසින් ගලග&

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    එජාප මුස්ලිම් මන්ත්‍රීවරියක් විසින් ගලග&

    එජාප මුස්ලිම් මන්ත්‍රීවරියක් විසින් ගලගොඩඅත්තේ ඥාණසාර
    හිමිනමගේ හිසට පහර දෙන අයුරු

    සිරිකොතදී එජාප මුස්ලිම් මන්ත්‍රීවරියක් විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමිනමගේ හිසට පහර දෙන අයුරු මේ වීඩියෝවේ පැහැදිලිව සටහන් වී තිබේ.

    :no::no::no::growl:

    (වීඩියෝවේ 3:31 අවස්ථාව)

    අද මෙලෙස මුන් ප්‍රසිද්ධියේ ස්වාමීන්වහන්සේලාට පහර දෙයි නම් හෙට දිනයේ බුරුම,බංගලාදේශ ස්වාමීන්වහන්සේලාට අත්වූ ඉරණමම අපේ හාමුදුරුවන්ට අත් නොවන්නේද..! සිංහලයිනි අවදි වීමට කාලයයි මේ!

    ..ගත්තෙ මෙතනින්..(Click Here).
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    konda pana thiyana ekek othana hitiye nayanam okage siyura galola heluwen yawanne

    1456739_217394081772755_540712414_n.jpg
     
    නිකන් නැති ප්‍රශ්න ඇති කරන්න එපා බන්. එකක් ලිහා ගන්න හදනකොට තව එකක් අවුලන්න එපා.. මුස්ලිම් ගැටලුව පස්සේ ලෙහමු.. අනික ඔතනට ගියේ ඒ ස්වාමින් වහන්සේ ඔනා දේකට ඔට්ටුව, නැතුව කවුරුත් පන්සල් වලට පැනලා ස්වාමින් වහන්සේලාට ගැහැව්වේ නැනේ.. දැන් උබ අපිට සින්හලයිනි අවදිවෙයව් කියන්නේ පාරට පැනලා තම්බි නානලට ගහන්නද කියලද? නිකන් ක්ජීත කතා කියලා සින්හලකම හැල්ලු කරන්න එපා. සින්හලයො කියන්නේ ඔක්කොටම කඩු පොලු අරන් ගහ ගන්න උන් නෙමෙයි පාරට බැහැලා.. කියවපන් ඉතිහාසේ.. පානදුරා වාදේ බිහි උනේ කඩු පොලු වලින්ද? පුස්කොල පොතේ තියනවා උත්තර කඩු පොලු වලට වඩා..
     
    • Like
    Reactions: prabash06

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අපොයි;15902849 said:
    නිකන් නැති ප්‍රශ්න ඇති කරන්න එපා බන්. එකක් ලිහා ගන්න හදනකොට තව එකක් අවුලන්න එපා.. මුස්ලිම් ගැටලුව පස්සේ ලෙහමු.. අනික ඔතනට ගියේ ඒ ස්වාමින් වහන්සේ ඔනා දේකට ඔට්ටුව, නැතුව කවුරුත් පන්සල් වලට පැනලා ස්වාමින් වහන්සේලාට ගැහැව්වේ නැනේ.. දැන් උබ අපිට සින්හලයිනි අවදිවෙයව් කියන්නේ පාරට පැනලා තම්බි නානලට ගහන්නද කියලද? නිකන් ක්ජීත කතා කියලා සින්හලකම හැල්ලු කරන්න එපා. සින්හලයො කියන්නේ ඔක්කොටම කඩු පොලු අරන් ගහ ගන්න උන් නෙමෙයි පාරට බැහැලා.. කියවපන් ඉතිහාසේ.. පානදුරා වාදේ බිහි උනේ කඩු පොලු වලින්ද? පුස්කොල පොතේ තියනවා උත්තර කඩු පොලු වලට වඩා..

    1391488_642244349131777_482698584_n.jpg