සන්ධානේ මචන් තව ටික දවසකින් විසුරවනවාසිරාවටම රනිල්ගේ ඒ තීරණය කොන්ද කෙලින් තීරණයක්.... හැබැයි අනෙකුත් හවුල්කාර පක්ෂ සන්ධානයේ මේ තිරණයට ගරු නොකිරීම හන්දා... රනිල් මහත්තයාගේ අර තීරණයත් හැල්ලු වෙනවා..
. පේනවා නේද
![]()
සන්ධානේ මචන් තව ටික දවසකින් විසුරවනවාසිරාවටම රනිල්ගේ ඒ තීරණය කොන්ද කෙලින් තීරණයක්.... හැබැයි අනෙකුත් හවුල්කාර පක්ෂ සන්ධානයේ මේ තිරණයට ගරු නොකිරීම හන්දා... රනිල් මහත්තයාගේ අර තීරණයත් හැල්ලු වෙනවා..
. පේනවා නේද
![]()
සන්ධානේ මචන් තව ටික දවසකින් විසුරවනවා






අයියෝ අංකල් අද නිවුස් බැලුවේ නැද්ද? එක්සත් ජාතික පක්ෂය එක පරාජිත අපේක්ෂකයෙක්වත් යවල නෑ එක්සත් ජාතික පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර වලින් එකක් ලැබුණු සාලිගේ පක්ෂේ තමයි පැරදුන එකෙක්ව යවලා තියෙන්නේ
ආතල් කැඩුන නම් සොරි ඈ
. හෙමිහිට මේකේ කොමෙන්ට්ස් ටික කියෙව්වා නම් උඔ රෙවේවි 
අයියෝ අංකල් අද නිවුස් බැලුවේ නැද්ද? එක්සත් ජාතික පක්ෂය එක පරාජිත අපේක්ෂකයෙක්වත් යවල නෑ එක්සත් ජාතික පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර වලින් එකක් ලැබුණු සාලිගේ පක්ෂේ තමයි පැරදුන එකෙක්ව යවලා තියෙන්නේ
ආතල් කැඩුන නම් සොරි ඈ![]()

අහ ඔව් මචං රනිල් එහෙම ප්‍රෙෂර් එකක් වත් කවුරුත් මෙන්ෂන් කරෙවත් නැහැනෑ මචං සන්ධානේ කිව්වේ අර එක්සත් ජතික පෙරමුණු සංධානේ![]()
අහ ඔව් මචං රනිල් එහෙම ප්‍රෙෂර් එකක් වත් කවුරුත් මෙන්ෂන් කරෙවත් නැහැ
මෙන්න මෙයාව නම් කරන්න කියලා අදාළ පක්ෂයේ මණ්ඩලේට තීරණය කරන්න දුන්නා කවුද ආසනය වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජනය කරන්නෙ කියලා
එතැනදී ඉතින් එක එක පක්ෂ එක එක තීරණ ගත්තා
හැබැයි එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් පාරාද වෙච්ච අඩුගානේ රෝසිවත් ගෙනාවේ නැහැ
.ඒ නම් මිනිහා පහුගියකාලේ පුරවටම නායකත්වය ගන්න බලං හිටියනේ 
රිශර්ඩ්ගෙ පක්ශෙට දෙන සීට් එකට ඌ දාල තියෙන්නෙ පැරදුන එකෙක්,
ජාතික ලයිස්තුවෙ සීට් 6ක්ම යූඇන්පී නෙමෙයි
රතන(හෙල )ජයන්පති(වමෙ )එම්කෙඩීස්(නිදහස්)සල්මන්,හවීස්(කොන්ග්‍රස්)නවවී(රිශර්ඩ්)
මෙ සීට් 6ට තමන්ට කැමති තීරණයක් ගන්න පුලුවන් දාල යන්න උනත්

ජෝශප් මයිකල් කිසිම වැඩක් නැති හැඩයි බන්සිරාවටම අච්චර පරණ ජොසප් මයිකල්වත් ගත්තේ නැහැ..ඒ නම් මිනිහා පහුගියකාලේ පුරවටම නායකත්වය ගන්න බලං හිටියනේ
![]()
ජෝශප් මයිකල් කිසිම වැඩක් නැති හැඩයි බන්
ජෝන් කාරයත් එහෙමයි උන් කියන එවලින් මිනිස්සුන්ට UNP එක
කාවින්ද ආපු එක නම් ලොකු දෙයක්
අනික එක අතකින් බැලුවම ඌ එළකිරි එකේ එකෙක්

එජාප ලැයිස්තුවෙන් නොවේ : රිෂාඩ්ගේ පක්ෂයෙන්
2015 අගෝස්තු මස 23 10:40:35 | . , අංජුල මහීක වීරරත්න
මහ මැතිවරණයෙන් පරාජයට පත් වුණු කිසිවකු එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය කියයි.
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වය බාර ගත් 1994 සිට මේ දක්වා මහ මැතිවරණයක දී පරාජිත අපේක්ෂකයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකළ බව මහ ලේකම් කබීර් ශෂීම් මහතා පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවාවි මහතා ජාතික ලැයිස්තුවට ඇතුළු කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ හවුල් කාර පක්ෂයක් වන අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ඉල්ලීම අනුව බව හෂීම් මහතා කියයි.
මහා මැතිවරණයට පෙර අත්සන් කළ එකඟතා ගිවිසුම් අනුව ක්‍රියා කිරීමේ දී අදාල පක්ෂ නායකයන්ගේ නිර්දේශ අභියෝගයට ලක් නොකරන බව ද හෂීම් මහතා සඳහන් කරයි.
http://www.lankadeepa.lk/index.php/top_story/342410

එතකොට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පත් කරලා තියෙන්නෙත් එක හවුල්කාර පක්ෂෙක පැරදිච්ච අය විතරනේ බං මේ තර්කේ අනුව...![]()




එතකොට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පත් කරලා තියෙන්නෙත් එක හවුල්කාර පක්ෂෙක පැරදිච්ච අය විතරනේ බං මේ තර්කේ අනුව...![]()
ඉතිං පුතේ ඔය කාතාව මේ නිවුස් එකේම තියෙන්නේ..... ලොල් ඈ.. එතකොට එ.ජා.පෙ ජාතික ලැස්තුව ගැන වග කියන්නේ අසාද් සාලි ඈ... පව් යකෝ උඔලා![]()
ඇයි බං මෙහෙම බොරු දාල කිච වෙන්නේ?
එක්සත් ජාතික පක්ෂය ද සිය ජාතික ලැයිස්තුවෙන් පරාජිතයකු පාර්ලිමේන්තුවට යවා ඇතැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
මනාප අංක 10 යටතේ පුත්තලමට එජාපයෙන් තරග කළ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවවි එජාපයෙන් නම් කළ ජාතික ලැයිස්තුවේ ඇතැයි ද ඔහු සඳහන් කරයි.
ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලැබුණු පක්ෂ හතරම ලැයිස්තුවෙන් පරාජිතයන් යවා ඇති බවත්, එජාපය හා ජවිපෙ එක් අයකු බැගින් ද, දෙමළ ජාතික සන්ධානය දෙදෙනකු ද , එක්සත් ජනතා නිදහස් සන්ධානය කිහිප දෙනෙකු ද නම් කර ඇති බවත් ඔහු පවසයි.
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට ලබා දුන් අතර එම පක්ෂය නම් කර ඇත්තේ පරාජිත අපේක්ෂකයකු වන නවාවි බව පක්ෂ ආරංචි කියයි.
මේ අතර රූපවාහිනී සංවාදයක දී වයඹ හිටපු මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කීවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් යැවීම සුදුසු නැති බවයි.
Source ලංකාදීප
කියන කොට මෙහෙමයි. කරනකොට එහෙමයි![]()


අන්තවාදී දේශපාලන මතනේ බං... මැරුවත් කොළ..
. ඇත්ත කිව්වම රිදෙනවා....
ටිල්වින් කියලා තිබ්බා හඳනෙත්ති දැම්මේ ජනතා ඉල්ලීම් හන්දා කියලා..හරියට මහින්ද ඉල්ලුවෙත් ඕක කියලනේ
යකෝ ජනතාව ඉල්ලුවා නම් මැතිවරණෙන් යවන්න එපැයි..
![]()
පව් ඉතින් අනාත ජීවිතඅනේ ලක් අනාත් රිදුනට ඉතින් මට කරන්න දෙයක් නෑඇයි බං මෙහෙම බොරු දාල කිච වෙන්නේ?
එක්සත් ජාතික පක්ෂය පැරදුන අපේක්ෂකයෝ දාල නෑ නමුත් එක්සත් ජාතික පෙරමුණේ එක පක්ෂයක් එහෙම කරලා තියනවා
අසාද් සාලි මුළු ඔඑරංඋනෙ ජාතික ලැයිස්තුව හදනවා කියල කොහෙද කිව්වේ? සිංහල බැරිද? ඌ නම් කරන්නේ උගේ පක්ෂෙට ලැබුණු මන්ත්‍රී ධූරය ඒකට වග කියන්නේ ඉතින් ඌ තමයි. එක්සත් ජාතක පෙරමුණේ ජාතික ලැයිස්තුව හදන්නේ ඒකෙ ඉන්න පක්ෂ වෙන වෙනම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව හදන්නේ එක්සත් ජාතික පක්ෂය වෙනස තේරෙන්න තම මොලේ වැඩිලද මන්ද
ඇයි බං මෙහෙම අතේ රෝල් පච අත අරින්නේ? නිවුස් එකේ කියල තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය යැව්වයි කියලයි එතකොට උඹේ ටිකිරි මොලේට අනුව එක්සත් ජාතික පක්ෂය == එක්සත් ජාතික පෙරමුණ?
පව් ඉතින් උඹලගේ අනාත ජීවිත![]()



