එජාප | සජබ | ජවිපෙ

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේ දවස් වල මුන් තුන්ගොල්ලන්ව වෙන් කරල අදුරගන්න අමාරුයි... මුන් ඔක්කොම කියන්නේ ස්වාදීනයි කියල. චන්දෙ දාලා වැඩක් නැ කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අපි අනුරට හොඳ කියලා කරුණට ගහද්දි බයියො අනුරට ගහලා කරුණව සුද්ද කරනවා.
    අපි රනිල්ට හොඳ කියලා මහින්දට ගහද්දි බයියො රනිල්ට ගහලා කරුණව සුද්ද කරනවා.
    අපි සජිත්ට හොඳ කියලා ගෝටට ගහද්දි බයියො සජිත්ට ගහලා කරුණව සුද්ද කරනවා.
     
    • Haha
    Reactions: ryandok

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අපි අනුරට හොඳ කියලා කරුණට ගහද්දි බයියො අනුරට ගහලා කරුණව සුද්ද කරනවා.
    අපි
    රනිල්ට හොඳ කියලා මහින්දට ගහද්දි බයියො රනිල්ට ගහලා කරුණව සුද්ද කරනවා.
    අපි
    සජිත්ට හොඳ කියලා ගෝටට ගහද්දි බයියො සජිත්ට ගහලා කරුණව සුද්ද කරනවා.

    😁😁
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය චන්දෙ දාල වැඩක් නෑ කියන්නේ කලින් චන්දෙ දීල අපේක්ෂා භංග වෙලා සිහින් මාලිගා කුඩු පට්ටන් වෙච්චි අය :P තඩි බූටක් කාල ගෑනු ජාතියම අරහං වෙච්චි උන් ඉන්නේ අන්න ඒ වාගේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kuhaka lapaya nam ge asse hangila inne u kata ariyoth winasa nisa me dawas wala inne light kanuwe vijitha BAr wahala tibbata passe dan muna tikak hoda wela .light kanu hodata pena aluth specks dekak ehema aran inne
     
    • Haha
    Reactions: Dr.Amdan

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔය චන්දෙ දාල වැඩක් නෑ කියන්නේ කලින් චන්දෙ දීල අපේක්ෂා භංග වෙලා සිහින් මාලිගා කුඩු පට්ටන් වෙච්චි අය :P තඩි බූටක් කාල ගෑනු ජාතියම අරහං වෙච්චි උන් ඉන්නේ අන්න ඒ වාගේ

    රටකට ඕ ඕ ඕ... නැ ඇ ඇ....... ආ....ප...මණ ආ...ගයක්!!:lol:

    (බොරු නම් ඔරිජිනල් සෝන්ග් එක අහලා බලපන්කෝ කසුනා ඔය කෑල්ල සින්ග් කරන්නේ ඔහොම තමයි!!!:ROFLMAO:)
     
    • Love
    Reactions: LazyLizard

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ඔය චන්දෙ දාල වැඩක් නෑ කියන්නේ කලින් චන්දෙ දීල අපේක්ෂා භංග වෙලා සිහින් මාලිගා කුඩු පට්ටන් වෙච්චි අය :P තඩි බූටක් කාල ගෑනු ජාතියම අරහං වෙච්චි උන් ඉන්නේ අන්න ඒ වාගේ

    බදින මුල් කාලේ පානිය දාලා බැන්දට පස්සේ පයට පෑගෙන දුවිල්ලක් තරම් වත් තුට්ටුවකට ගණන් ගන්නේ නැති ඒ ගෑනු, පස්සෙන්ම වැද වැද යන මිනිස්සුන්ට මොකක්ද දන්නේ නෑ කියන්නේ එතකොට නේද ? :P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    FB_IMG_1594014614296.jpg
     
    • Haha
    Reactions: හෙනයා

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බදින මුල් කාලේ පානිය දාලා බැන්දට පස්සේ පයට පෑගෙන දුවිල්ලක් තරම් වත් තුට්ටුවකට ගණන් ගන්නේ නැති ඒ ගෑනු, පස්සෙන්ම වැද වැද යන මිනිස්සුන්ට මොකක්ද දන්නේ නෑ කියන්නේ එතකොට නේද ? :P
    අමු මෝඩයො :yes: සමහරු ඉන්නව තමා හනිමුන් එකෙන් පස්සේ ගෙදර පැත්ත පළාතේ ඇවිත් නෑ කෝල් එකක්වත් දීල නෑ ඉන්නවද මැරිලද කියලවත් හොයාගන්න නෑ අර ඒ කාලේ හිටපු විකල්ප අපේක්ෂකයෝ වාගේ :P
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අපි අනුරට හොඳ කියලා කරුණට ගහද්දි බයියො අනුරට ගහලා කරුණව සුද්ද කරනවා.
    අපි රනිල්ට හොඳ කියලා මහින්දට ගහද්දි බයියො රනිල්ට ගහලා කරුණව සුද්ද කරනවා.
    අපි සජිත්ට හොඳ කියලා ගෝටට ගහද්දි බයියො සජිත්ට ගහලා කරුණව සුද්ද කරනවා.

    එකක් කියපන් අනුරද , රනිල්ද, සජිත්ද. මොන පක්ෂේටද චන්දෙ දෙන්නේ?