NDB සල්ලි හොරා ගත්ත හැටි.....🔴 🔴🔴 🔴

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    දැනට internal source වලින් ලැබුණු කරුණු අනුව NDB එකේ වංචාව වෙලා තියන ආකාරය

    මේක 2022 ඉදන් වෙලා තියනවයි කියල කියන්නෙ

    periodic execute වෙන inter-bank transaction , account number එක වැරදුන CEFTS transaction, Settlement cycle execute වෙනකන් තාවකාලිකව Suspense account එකකට බැර වෙනවා. ඒවගෙම යම් ප්‍රශ්ණ තියන account වල මුදලුත් මේකට බැර වෙනවා. මෙකෙ සල්ලි විගාල ප්‍රමාණයක් හැමතිස්සෙම හර වෙමින් බැර වෙමින් යන යන account එකක්. මෙකෙන් තමයි මුන් internal system පාවිච්චි කරල උන්ගෙ account වලට transaction generate කරල තියෙන්නෙ.

    මේ account එකේ තියන මුදල් ප්‍රමාණය ඉතා විශාල හින්දා නොදැනෙන්න මේක මුන් සුක්ෂමව අවුරුදු 4ක් විතර කරගෙන ගිහින්

    NDB බැංකුව හරියට internal Audit කරල නැ. Central Bank එකත් regulator විදියට audit compliance හොයලත් නැ .
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    CSE eke listed company ekak widiyata mun kohomada compliance pennala thiyenne ?
    Audit reports walinuth wangu gahalada ?
    Central Bank kiyai ithin submit karapu sources anuwa wereddak nahai kiyala.
    Intentionally audit reports manipulate karala nam oka uda level wala idanma denegena gahapu match ekak.

    ඔවු මුන් internal audit report හරියට කරල නැ. මෙක විතරක් නෙමෙයි Peoples Bank, NSB දෙකත් ඔයවගෙ තමයි වැඩ කරන්නෙ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    CBSL also let the country to bankrupt so what about a commercial bank.
    Present governor was also a deputy gov during all this time.
    CBSL has a banking supervision division but no supervision. In fact our whole banking system is full of fraudulent internal fiascos but they run due to people's trust.
    Now most senior bankers are very unethical so there will be be more of these
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Why wasn't this caught in annual external Audit..?
    This is mainly internal audit issue. The whole internal audit should be responsible. To my knowledge this was detected by new recruit to internal audit!
    Next, CBSL obliged to check internal audit.
    then external auditor.
    It is believed all had hand or knowledge. CBSL is also a corrupt place.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    This is mainly internal audit issue. The whole internal audit should be responsible. To my knowledge this was detected by new recruit to internal audit!
    Next, CBSL obliged to check internal audit.
    then external auditor.
    It is believed all had hand or knowledge. CBSL is also a corrupt place.
    ☸️🇱🇰 <--
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    දැනට internal source වලින් ලැබුණු කරුණු අනුව NDB එකේ වංචාව වෙලා තියන ආකාරය

    මේක 2022 ඉදන් වෙලා තියනවයි කියල කියන්නෙ

    periodic execute වෙන inter-bank transaction , account number එක වැරදුන CEFTS transaction, Settlement cycle execute වෙනකන් තාවකාලිකව Suspense account එකකට බැර වෙනවා. ඒවගෙම යම් ප්‍රශ්ණ තියන account වල මුදලුත් මේකට බැර වෙනවා. මෙකෙ සල්ලි විගාල ප්‍රමාණයක් හැමතිස්සෙම හර වෙමින් බැර වෙමින් යන යන account එකක්. මෙකෙන් තමයි මුන් internal system පාවිච්චි කරල උන්ගෙ account වලට transaction generate කරල තියෙන්නෙ.

    මේ account එකේ තියන මුදල් ප්‍රමාණය ඉතා විශාල හින්දා නොදැනෙන්න මේක මුන් සුක්ෂමව අවුරුදු 4ක් විතර කරගෙන ගිහින්

    NDB බැංකුව හරියට internal Audit කරල නැ. Central Bank එකත් regulator විදියට audit compliance හොයලත් නැ .
    ඔක්කොම හරි, ඒත් පහුගිය අවුරුදු එක්ක බැලුවාම ගාන ලොකුවට වෙනස් වෙලත් NDB උන් බැලුවෙ නෑ කියලා තමා කියන්නෙ. අන්න ඒකෙන් තමා වැඩේ මුන් දිගටම කරන් ගිහින් තියෙන්නෙ. මූ quater එකකට 1 billion විතර එලියට ඇදලාලු.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    දැනට internal source වලින් ලැබුණු කරුණු අනුව NDB එකේ වංචාව වෙලා තියන ආකාරය

    මේක 2022 ඉදන් වෙලා තියනවයි කියල කියන්නෙ

    periodic execute වෙන inter-bank transaction , account number එක වැරදුන CEFTS transaction, Settlement cycle execute වෙනකන් තාවකාලිකව Suspense account එකකට බැර වෙනවා. ඒවගෙම යම් ප්‍රශ්ණ තියන account වල මුදලුත් මේකට බැර වෙනවා. මෙකෙ සල්ලි විගාල ප්‍රමාණයක් හැමතිස්සෙම හර වෙමින් බැර වෙමින් යන යන account එකක්. මෙකෙන් තමයි මුන් internal system පාවිච්චි කරල උන්ගෙ account වලට transaction generate කරල තියෙන්නෙ.

    මේ account එකේ තියන මුදල් ප්‍රමාණය ඉතා විශාල හින්දා නොදැනෙන්න මේක මුන් සුක්ෂමව අවුරුදු 4ක් විතර කරගෙන ගිහින්

    NDB බැංකුව හරියට internal Audit කරල නැ. Central Bank එකත් regulator විදියට audit compliance හොයලත් නැ .
    thanks for the fact
    was looking for this
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    ඔය ලියල තියන ලැංවේජ් එක පොඩ්ඩක් මටත් ඉගෙන ගන්න ඕන . 😅