එජාප ෆේස්බුක් මඩ බලකාය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එජාප ෆේස්බුක් මඩ බලකාය

    එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සමාජ ජාලා ක්‍රියාකරුවන් පිරිසක් කැඳවා සාදයක් පවත්වා තිබේ.
    ඉදිරි මැතිවරණය පැවැත්වෙන කාලසීමාව වන වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයේ මතයන් සමාජගත කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
    වැලිගම මැරියට් හෝටලයේදී මෙම සාදය පවත්වා ඇත්තේ ඉකුත් ඉරිදා දිනයේදීය.
    ඉහල තත්වයේ මත්පැන් සබයන ලද සාදයේදී ඇමතිවරයා ඇතුළු පිරිස නර්තයේද යෙදුනු බව වාර්තා වෙයි.


    ගල් සමනල පොන්නයට 2ක් කියන්න කවුරුත් නැද්ද බන් :dull::dull: ආන්ඩුවේ ඇමති කෙනෙක් ගේමක් ඇදපන් මේ හිවලට :dull::dull: නාමල් උනත් කමක් නෑ :P:P කෙල වෙන්න 2ක් කියන්න තියෙන්නේ හරක් මොන්ගලයට :dull::dull::dull:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මඩ අවසන් වීම නිසා ගූ ඇන් පී මීඩියා යුනිට් එකේ උන් දැන් සිරිකොත ලැට් වලට බැහැලා ගූ ගහනවා.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මඩ අවසන් වීම නිසා ගූ ඇන් පී මීඩියා යුනිට් එකේ උන් දැන් සිරිකොත ලැට් වලට බැහැලා ගූ ගහනවා.




    සුවිස් ගූ රසලු බන් :lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගාල් , වැලි සහ පස් ප‍්‍රවාහනයේදී බලපත‍්‍ර ලබාගැනීමේ ක‍්‍රමය අහෝසි කර ඇත්තේ තාවකාලික අත්හදාබැලීමක් ලෙස බවත්, මෙම තීරණයෙන් ඇතිවන ප‍්‍රතිඵල අධ්‍යයනය කර එය දිගුකාලීනව ක‍්‍රියාත්මක කරන්නේද යන්න තීරණය කරන බවත් කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මෙලෙස බලපත‍්‍ර අහෝසි කිරීමෙන් වැලි, ගල් හා පස් මිල පහත වැටිය යුතු බව කී ඇමතිවරයා එම සහනය ජනතාවට ලැබෙන්නේද යන්න මෙන්ම මෙයින් අයහපත් ප‍්‍රතිඵල ඇතිවේද යන්න අධ්‍යයනය සදහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බව ද සදහන් කළේය.
    මෙහෙම ආතල් දුන්නොත් නම් අමුතුවෙන් මඩ ගහන්න ඔනි වෙන එකක් නෑ .
    උදේට කියන එක හවසට වෙනස් කරන්න .
    සිරිසේන වගේ ආතල් දිගටම තියෙයි වගේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙහෙම ආතල් දුන්නොත් නම් අමුතුවෙන් මඩ ගහන්න ඔනි වෙන එකක් නෑ .
    උදේට කියන එක හවසට වෙනස් කරන්න .
    සිරිසේන වගේ ආතල් දිගටම තියෙයි වගේ


    උදේ කිව්වෙත් ඕකම තමයි බන්... උඹ බීලද හිටියෙ...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මංගලල මේ රට හැදෙනවට කැමති උන් නෙවෙයි... උන්ට ඕන සභ්‍යත්වයක් සදාචාරයක් නැති මට්ටමට රට ගෙනැල්ල සමනලුලු විදියට ප්‍රසිද්දියේ හැසිරෙන්න....
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මංගලල මේ රට හැදෙනවට කැමති උන් නෙවෙයි... උන්ට ඕන සභ්‍යත්වයක් සදාචාරයක් නැති මට්ටමට රට ගෙනැල්ල සමනලුලු විදියට ප්‍රසිද්දියේ හැසිරෙන්න....

    :yes:ජෙප්පො ඵක්ක හොරෙන් ලව් කරන්නේ ඒකනේ.දෙගොල්ලොම ඵකම බෝට්ටුවෙ...:lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes:ජෙප්පො ඵක්ක හොරෙන් ලව් කරන්නේ ඒකනේ.දෙගොල්ලොම ඵකම බෝට්ටුවෙ...:lol:

    ජෙප්පෝ එලිපිට සපෝට් කොලුකාරයන්ට..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජෙප්පෝ එලිපිට සපෝට් කොලුකාරයන්ට..


    මිස්ටර් 3 ප්‍රසන්ට් දැන් ත්‍රීසම් ගහන්නේ මොන්ගල එක්ක :lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රැවුල් ප්‍රහාර
    කිඹුල් ප්‍රහාර
    ස්විස් අපවාද ඉදිරියේ නොසැලී පෙරටම....
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රැවුල් ප්‍රහාර
    කිඹුල් ප්‍රහාර
    ස්විස් අපවාද ඉදිරියේ නොසැලී පෙරටම....



    ඒ කවුද රැවුලෙන් වැඩ පෙන්නුවේ :lol::lol::lol:

    මොන්ගා ඒ පාර රැවුලෙක් එක්ක හැමනෙනවද ? :lol::lol::lol:

    මම හිතුව පොනිල්තුමා තමා ඒ සබ්ජ්ක්ට් එක කරන්නේ කියලා :lol::lol::lol::lol: