එජා පෙරමුණේ “දැය දිනවන ඇය” ප්රතිපත්ති ප්#
එජා පෙරමුණේ “දැය දිනවන ඇය” ප්රතිපත්ති ප්රකාශය එළි දකී
කාන්තාවන්ගේ සහ ලමුන්ගේ ප්රශ්ණ නිරාකරණය කිරීමට විශේෂ උසාවි පිහිටුවීම, රුපියල් කෝටි 500 ක ආයෝජනයෙන් කාන්තා බැංකුවක් ස්ථාපිත කොට එමගින් සුළු ණය ලබා දීම, කාන්තා රක්ෂණ සහ නිවාස ණය සැපයීම, කාන්තා කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම
එජා පෙරමුණේ “දැය දිනවන ඇය” ප්රතිපත්ති ප්රකාශය එළි දකී