එජා පෙරමුණේ “දැය දිනවන ඇය” ප්‍රතිපත්ති ප්‍&#35

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    එජා පෙරමුණේ “දැය දිනවන ඇය” ප්‍රතිපත්ති ප්‍&#35

    එජා පෙරමුණේ “දැය දිනවන ඇය” ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී



    UNFLogo_elipnew.gif
    කාන්තාවන්ගේ සහ ලමුන්ගේ ප්‍රශ්ණ නිරාකරණය කිරීමට විශේෂ උසාවි පිහිටුවීම, රුපියල් කෝටි 500 ක ආයෝජනයෙන් කාන්තා බැංකුවක් ස්ථාපිත කොට එමගින් සුළු ණය ලබා දීම, කාන්තා රක්‍ෂණ සහ නිවාස ණය සැපයීම, කාන්තා කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම