එට්කා ගෙනත් ඉන්දීය ක්‍රීඩකයින් අපේ ටීම් &#3473

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එට්කා ගෙනත් ඉන්දීය ක්‍රීඩකයින් අපේ ටීම් &#3473

    එට්කා ගෙනත් ඉන්දීය ක්‍රීඩකයින් අපේ ටීම් එකට ගස්සමු......
    මොකද කියන්නේ ගෞතම් ගාම්බීර් ,යුවරාජ් සිං,හර්බජාන් සින්,රොබින් උත්තප්පා,අමිත් මිශ්‍රා වගේ ඉන්දීය ටීම් එකෙන් හලල ඉන්න ප්‍රබල චරිත අපේ ටීම් එකට ගත්තැකි ළඟදීම එට්කා ගැහුවම....කොහොමද යුවරාජ් සෙල්ලන් කරද්දි,ගම්බීර් ඕපන් එද්දි...හම්මා....වල්ඩ් කප් කීයක් උස්සපු ඩයල්ද...