එටිසලාට් සිම් එක කඩල ෆෝන් එකත් කුඩු කරා

Oct 20, 2016
25
3
0
එටිසලාට් සිම් එක කඩල ෆෝන් එකත් කුඩු කරා

1p.jpg


2p.jpg


සිංහලයට ජය ! :yes:
 
  • Like
Reactions: erozan

Lobo88

Banned
Sep 24, 2016
267
19
0
phone ekath etisalatda? wahana ehema thiyanawanam ewath kudu karala dapan. dialog sim thiynawanam ewath kudu karapan mokada eketh management eke bahutharak muslim. ubala wage gon modayo :lol:
 
  • Like
Reactions: blacktulip

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    photo ekaka api mekata dana widiya danna kenek kiyanawada....mama thama aluth.




    [19]
    insertimage.gif
    Insert Image


    වෙබ් අඩවියට පින්තූර ඇතුළු කිරීම නවකයන් පමණක් නොව පැරණි සාමාජිකයන්ද බොහෝවිට වරදාගන්නා දෙයකි. ඒ නිසා මේ කොටස අවධානයෙන් යුතුව කියවිය යුතුවේ.

    ඔබට එළකිරිහි පලකිරීමට අවශ්‍ය පින්තූර පවතින අවස්ථා දෙකක් වේ.

    (1)ඔබේ පරිගණකයේ හාර්ඩ් ඩිස්කයෙහි, ජංගම දුරකථනයේ මෙමරි කාර්ඩ්පතෙහි,පෙන්ඩ්‍රයිවයක හෝ වෙනත් ඕනෑම අන්තර්ජාල නොවන මාධ්‍යයක.

    (2)වෙබ් අඩවියක,ඊමේල් ඇමිණුමක් ලෙසට හෝ සර්වරයක.


    (1)අන්තර්ජාල නොවන මාධ්‍යයක එනම් ඔබේ පරිගණකයේ හෝ වෙනත් සාමාන්‍ය මාධ්‍යයක පවතින පින්තූර යොදාගන්නා ආකාරය.

    මේවා එළකිරිහි දර්ශණය කරවීමට ප්‍රථමව නම්, ඒවා අන්තර්ජාලයේ සියල්ලන්ටම විවෘත වෙබ් අඩවියක් වෙත අප්ලෝඩ් කරගත යුතුය. මෙවන් වෙබ් අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් සොයාගත හැකිය. මෙහිදී සිදුවන්නේ ඔබ විසින් අප්ලෝඩ් කරන ඉමේජය වෙබ් අඩවිය මගින් අන්‍යයන්ට බෙදාහැරීමයි.

    uzZQ6.png

    මා භාවිත කරන්නේ. http://imgur.com/ යන වෙබ් අඩවියයි. එය ඉතා වේගවත් වන අතර, සේවාව නොමිලයේ ලබාදෙන අතර සියල්ලන්ටම විවෘත වේ. විවෘත වේ යනුවෙන් අදහස් කළේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන පින්තූර නැරඹීමට එම වෙබ් අඩවිය ඕනෑම සීමාවකින් තොරව ඕනෑම අයෙකුට හැකියාව ලබාදීම යන්නයි. සමහර වෙබ් අඩවි ඔවුන්ගේ වෙබ් අඩවිය වෙතට ඇතුළු කළ පින්තූර නැරඹීමට නම් ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීම අත්‍යඅවශ්‍ය කාරණයක් බවට පත්කර තිබේ. එසේ ලියා පදිංචි නොවී සිටින්නන්ට පින්තූරය දිස්වන්නේ නැත. තවත් වෙබ් අඩවි තමන්ගේ සර්වර තුල ඇති පින්තූර වෙනත් වෙබ් අඩවිවල පල කිරීමට ඉඩ නොදේ.


     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    1p.jpg


    2p.jpg


    සිංහලයට ජය ! :yes:

    ෆෝන් එක සැම්සුන් ඒකත් කුඩුකල කිව්වම පට්ටලු....... දැන් හෙට ඉඳන් ගිණි ගොඩක් ගහල දුම් යවපන්. :P :P :P

    උඹ ඉන්ටර්නෙට් එන්නේ මැලේසිය හම්බයින්ගෙ ඩයලොග් වලින්ද, හනුමන්තලගෙ එයාටෙල් වලින්ද? ජපනගෙ මොබිටෙල් එකෙන්ද? චීනගෙ හච් එකෙන්ද? :rolleyes: :rolleyes: :rolleyes:

    ඔය ගැම්මටම හම්බයන්ගෙ රටවලින් එන් තෙල් වලින් දුවන ගෙදර වාහනෙත් ගිණිතියලා දාපන්කො....... රට ජාතිය වෙනුවෙන්නෙ.... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: I love JS