මම නිකන් ලිස්ට් එකක් බලන් ගියා සේරම වගේ කනට ඇහුන පද පේලියක් හරි මතක තියෙන ගීත. මරු ගායකයො තමා ඒ අතින්නම්. වික්ටර් රත්නායකට වගේ මිනිහටත් එක එක කතා කිව්වට සංගීතය පැත්තෙන් නියම මිනිස්සු දෙන්නෙක්. 
එක පාරට ලිස්ට් එකක් හොයන්න උන හේතු කාරකය උනේ ටවුන් ගිහින් එද්දි මේ සින්දුව ඇහුනා. ගෙදර ගිහින් අහනවා කියලා ආවට මතක නෑ සින්දුව. ඒ පාර ලිස්ට් එකක්ම බලලා මතක් කරගත්තා. නැත්නම් අද නින්ද යන්නෙ නෑ ඔලුවට හෙන වදයක් එහෙම කරන්න ගිය දෙයක් අමතක උනාම.
සින්දුවෙ ස්ටොරි එක දන්නවා ඇති ගොඩක් අය. ඒක හිතින් visualize කරගෙන අහපන්...
සුබ රාත්රියක් මචන්ලා. ජයවේවා!!!