එඩවඩ් ජයකොඩිගෙ මරු සිංදු ටිකක් තියෙනවා නේද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මම නිකන් ලිස්ට් එකක් බලන් ගියා සේරම වගේ කනට ඇහුන පද පේලියක් හරි මතක තියෙන ගීත. මරු ගායකයො තමා ඒ අතින්නම්. වික්ටර් රත්නායකට වගේ මිනිහටත් එක එක කතා කිව්වට සංගීතය පැත්තෙන් නියම මිනිස්සු දෙන්නෙක්. :)

    එක පාරට ලිස්ට් එකක් හොයන්න උන හේතු කාරකය උනේ ටවුන් ගිහින් එද්දි මේ සින්දුව ඇහුනා. ගෙදර ගිහින් අහනවා කියලා ආවට මතක නෑ සින්දුව. ඒ පාර ලිස්ට් එකක්ම බලලා මතක් කරගත්තා. නැත්නම් අද නින්ද යන්නෙ නෑ ඔලුවට හෙන වදයක් එහෙම කරන්න ගිය දෙයක් අමතක උනාම. :)

    සින්දුවෙ ස්ටොරි එක දන්නවා ඇති ගොඩක් අය. ඒක හිතින් visualize කරගෙන අහපන්...

    සුබ රාත්‍රියක් මචන්ලා. ජයවේවා!!!