එඩ්වඩ් ජයකොඩි ශූරින්ගේ අලුත්ම ගීතයක්
අද අපි දකින පෙම්වතුන් කෙතරම් විපරීතද ? සියල්ල විකිනෙන සමජක්රමයක සඳ කිඳුරු ජාතකයේ අප දුටු සොඳුරු පෙම්වතුන් දකින්නට හැකි වේවිද? එඩ්වඩ් ජයකොඩි ශූරින් ගැයූ මොණර කොල වලට විකිනුනු ප්‍රේමයක් ගැන ලියවුනු මේ ගීතය ඔබත් රසවිඳ බලන්න.. අදහස් එක් කරන්න..
ගායනය : එඩ්වඩ් ජයකොඩි
ගී පද : රවී සිරිවර්ධන
සංගීතය : දර්ශන වික්‍රමතුංග

Last edited: