එඩිටින් මොනිටර් හෙල්ප්

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    යාළුවනේ මගේ ළඟ තියෙන ඩෙල් ලැප් එකේ ස්ක්‍රීන් එක වෙන වෙනම මොනිටර්ස් දෙකකට ගන්න ඕනේ.. ඩුප්ලිකේට් වෙන්නේ නැතිව එඩිටබල් විදියට මොනිටර්ස් දෙකකට ගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ... HDMI ස්පීලටර්ස් ගහලා මේ වැඩේ කරගන්න බෑ නේද ? ප්ලීස් හෙල්ප්.. ගැජට් එකක් තියෙනවද මොකක් හරි මේ විදියට කරගන්න පුළුවන් ?
     
    • Like
    Reactions: D_Mad

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,569
    4,068
    113
    Unkown
    x.com
    41Xig47WRIL._AC_SL1120_.jpg


    meken puluwan ne :unsure:
     
    • Like
    Reactions: D_Mad and biyondw

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    Video Wall Processor wage ekak thyenwda blpn
    Single screen eka video wall block walata denna thama eka use krnne
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,454
    113
    What's the Model of your Dell notebook? Usually Dell E-Port Plus Advanced Port Replicator with DisplayPort outputs can be used to support 3 displays.
     
    • Sad
    • Like
    Reactions: D_Mad and biyondw

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    Video Wall Processor wage ekak thyenwda blpn
    Single screen eka video wall block walata denna thama eka use krnne

    Therune na ban... :(

    dell dock ekakin oya wade karanna puluwan Habai godak dock wala dan tyene 1 hdmi and 2 display ports

    Meka Ganan Da Machan... Lankawe Badu Ganna Thiyeda ?

    What's the Model of your Dell notebook? Usually Dell E-Port Plus Advanced Port Replicator with DisplayPort outputs can be used to support 3 displays.

    Mama ofiz inne.. Hawasa Balala Kiyannam Machan..

    mamth issara monitor ekek gahla use kare lap ekata..dekak nam one na monitors...monitor ekata preview panle tika dala timeline panles tiaka lap eke screen ekata dala wade kare...

    Lap Eke Screen Eka Podi Wadi Nisai Mama Mehema Karanna Hithuwe.



    Thank You Machoooo
     
    • Like
    Reactions: D_Mad